ඕගොල්ලෝ සමහරක් දන්නවා ඇති අපේ pessimist, ස්කර්වී වෙනුවෙන් ත්රෙඩ් එකක් දාල දැන් ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ ...
අපි එයාගේ යාළුවො කට්ටිය එකතු වෙලා ඒ ත්රෙඅඩ් එකට ඇවිල්ල බම්ප් කරන , පෙසිමිස්ට් ට බනින , එයාගේ රේප් කපන අයට අවවාද කරා එහෙම කරන්න එපා එහෙම උනොත් පෙසිමිස්ට් මේ ෆෝරම් එක දාල යයි කියල ...
අපේ ප්රයාත්නය ගොඩක් දුරට සාර්ථකයි ... ඊයේ 2ක් වගේ තමයි එක බම්ප් කරලා තිබ්බේ ... එක්කෙනෙක් inspiron කියන මුස්පේන්තු මුණක් තියන එකා ! අනිත් කෙනා අපි හැමෝම අකමැති ස්කර්වී ... ඉතින් අපේ සාරා යාළුවා කිව්වා අපි ත්රෙඩ් එකක් ඕපන් කරලා මුළු එලකිරියම දැනුවත් කරමු කියල ..... එහෙම කරාම දැනට බම්ප් කරන එක්කෙනා දෙන්න උනත් ඒ ත්රෙඩ් එක ආයේ බම්ප් කරන එකක් නෑ කියල අපි හිතනවා ...

http://www.elakiri.com/forum/showthread.php?t=1908107
මෙන්න මේක තමයි ඒ ත්රෙඩ් එක ... අනේ plz කවුරු වත් මේක බම්ප් කරන්න එපා...