මේක සෙල්ලමක් නෙවේ මනුස්සයෙක්ගේ ජීවිතය ගැන ප්රස්නයක් මේකමේවා ආතල් එකට බම්ප් කරලා පෙසා වහ කෑවොත් උඹ වගකියනවද කියහන්කෝ
![]()
uge kamatta eka nam ekata ida denna... minissu nikan hira karanna inna sudusu ne

මේක සෙල්ලමක් නෙවේ මනුස්සයෙක්ගේ ජීවිතය ගැන ප්රස්නයක් මේකමේවා ආතල් එකට බම්ප් කරලා පෙසා වහ කෑවොත් උඹ වගකියනවද කියහන්කෝ
![]()

ඔය දේශපාලන ත්රෙඩ් වල දවසෙම ලැගගෙන ඉන්න උන්ට මේවා තේරෙන්නේ නෑ ...
beheth bilada bila mole sayla tika merila wage 
uge kamatta eka nam ekata ida denna... minissu nikan hira karanna inna sudusu ne![]()
dan me kata karana eun deshapalana thread wala atema natuwa athi neda... lol....beheth bilada bila mole sayla tika merila wage
![]()
dan me kata karana eun deshapalana thread wala atema natuwa athi neda... lol....beheth bilada bila mole sayla tika merila wage
![]()

:baffled: මගේ නම් මොලේ අවුලක් නෑ ....
හැබැයි තාම UNP එකට කඩේ යන උන්ගේ නම් මොළ ගැන හිතාගන්න බෑ ..![]()

yako jokes kara kamata me wage amanushika jokes nam karnna epa 

Dan oya athi ban. Pesa manasikawa watila kiyala aranchiy. Oka linde wath pannoth e pawath apitamai.![]()

udawwak widiyata ara thread eka udata gatta.

-සාරාංශය-මේ thread එක දාන දවස් වෙද්දි ගෝඩ්ට නිල් කොටු 2ක් තිබ්බා. (11 ඉදන් 2ට අඩු වෙලා)
ඉතින් ඕක බලාගෙන ඉන්න බැරුව මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන හිත හොද දරුවගේ පපු කැහුට්ට උනු වෙලා ගෝඩ්ට උදවුවක් වශයෙන් මේ threadඑක open කරලා කිරියෙ set එකෙන් උදවු ඉල්ලුවා ගෝඩ්ගෙ නිල් කොටු ටික 2 ඉදන් 11 වෙනකම් වැඩි කරන්න එකතු වෙලා රෙප් දෙමු කියලා. පොර thread එක දාලා පැයක් යන්න මත්තෙන් පෙසිමිස්ට් නොසිතූ ලෙස ගෝඩ් සුපුරුදු ආකාරයෙන් පෙසිමිස්ගේ අම්මා අප්පා අමතා ජාතිය ඇමතුවා
ඉතින් වදින්න ගිය දේවාලේ දෙයියෝ පෙසියව උඩ තියන් පූක්ශනය කරපු සීන් එක කිරිය පුරා නොසිතූ නිමේශයකින් වයිරල් යන්න පටන් ගත්තා..
ඒ වගේම ගෝඩ් ගේ තවත් එලකිරි membersලා ඇබියුස් කරපු සීන් එකෙන් එක එලියට එන්න පටන් ගත්තා thread එක පුරාවටම
ඕකෙන් මේකෙන් කිරියෙ brotherhood එකට මේ thread එක දාපු එකා එක්කත් නහුතට යකා තද වෙලා ගෝඩ්ගෙයි මේ thread එක දාපු පෙසියගෙයි දෙන්නගෙම තරගෙට Rep කපන්න පටන් ගත්තා
ප්රතිඵලයක් වශයෙන් මේ වෙද්දී ගෝඩ්ගේ සියලුම නිල් කොටු නැතිවෙලා රතු කොටු 4ක් දක්වා වැඩි වෙලා පෙසියවත් online ඇබියුස් වෙන සීන් එකක් වෙනවා
අදටත් මේ thread එක හිටපු හැටියෙ උඩ එනවා.. මෙම්බර්ස්ලා දකින දකින වාරයක් පාසා පෙසියාගේ රෙප් කපනවා
අපි සෙට් එකක් එකතුවෙලා මේ thread එක bump නොවෙන්න පෙසියට උදවුවක් වශයෙන් පෙසාව සුරකිමු සංසදය... පටන් අරගෙනයි තියෙන්නෙ
![]()
![]()

කෝ කෝ...මොකක්ද එ...
ලින්කුව දෙන්න අපි සහයෝගය දෙන්නන්