pessimistව බේරා ගමු !

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක සෙල්ලමක් නෙවේ මනුස්සයෙක්ගේ ජීවිතය ගැන ප්‍රස්නයක් මේක :no: මේවා ආතල් එකට බම්ප් කරලා පෙසා වහ කෑවොත් උඹ වගකියනවද කියහන්කෝ :angry:

    uge kamatta eka nam ekata ida denna... minissu nikan hira karanna inna sudusu ne :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes:

    ඔය දේශපාලන ත්‍රෙඩ් වල දවසෙම ලැගගෙන ඉන්න උන්ට මේවා තේරෙන්නේ නෑ ...

    dan me kata karana eun deshapalana thread wala atema natuwa athi neda... lol.... :rolleyes: beheth bilada bila mole sayla tika merila wage :oo:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    uge kamatta eka nam ekata ida denna... minissu nikan hira karanna inna sudusu ne :yes:


    dan me kata karana eun deshapalana thread wala atema natuwa athi neda... lol.... :rolleyes: beheth bilada bila mole sayla tika merila wage :oo:



    paris-tuileries-garden-facepalm-statue-v2ay.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dan me kata karana eun deshapalana thread wala atema natuwa athi neda... lol.... :rolleyes: beheth bilada bila mole sayla tika merila wage :oo:

    :baffled: මගේ නම් මොලේ අවුලක් නෑ ....

    හැබැයි තාම UNP එකට කඩේ යන උන්ගේ නම් මොළ ගැන හිතාගන්න බෑ .. :rolleyes::rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :baffled: මගේ නම් මොලේ අවුලක් නෑ ....

    හැබැයි තාම UNP එකට කඩේ යන උන්ගේ නම් මොළ ගැන හිතාගන්න බෑ .. :rolleyes::rofl:

    UNP :rofl::rofl::rofl::rofl: yako jokes kara kamata me wage amanushika jokes nam karnna epa :angry::angry:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Dan oya athi ban. Pesa manasikawa watila kiyala aranchiy. Oka linde wath pannoth e pawath apitamai. :(
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    udawwak widiyata ara thread eka udata gatta.

    උඩට අරං bump කරන්න එපා කියපං ඕකනෙ උඹල කරන්නෙ :angry:
    මේකත් වැඩි දවසක් යන්න කලිං රතුවෙයි වගේ :(
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷


    -සාරාංශය-
    :lol: මේ thread එක දාන දවස් වෙද්දි ගෝඩ්ට නිල් කොටු 2ක් තිබ්බා. (11 ඉදන් 2ට අඩු වෙලා) :rofl: ඉතින් ඕක බලාගෙන ඉන්න බැරුව මේකෙ ඉන්න පෙසිමිස්ට් කියන හිත හොද දරුවගේ පපු කැහුට්ට උනු වෙලා ගෝඩ්ට උදවුවක් වශයෙන් මේ threadඑක open කරලා කිරියෙ set එකෙන් උදවු ඉල්ලුවා ගෝඩ්ගෙ නිල් කොටු ටික 2 ඉදන් 11 වෙනකම් වැඩි කරන්න එකතු වෙලා රෙප් දෙමු කියලා. පොර thread එක දාලා පැයක් යන්න මත්තෙන් පෙසිමිස්ට් නොසිතූ ලෙස ගෝඩ් සුපුරුදු ආකාරයෙන් පෙසිමිස්ගේ අම්මා අප්පා අමතා ජාතිය ඇමතුවා :lol::lol: ඉතින් වදින්න ගිය දේවාලේ දෙයියෝ පෙසියව උඩ තියන් පූක්ශනය කරපු සීන් එක කිරිය පුරා නොසිතූ නිමේශයකින් වයිරල් යන්න පටන් ගත්තා.. :lol: ඒ වගේම ගෝඩ් ගේ තවත් එලකිරි membersලා ඇබියුස් කරපු සීන් එකෙන් එක එලියට එන්න පටන් ගත්තා thread එක පුරාවටම :rofl: ඕකෙන් මේකෙන් කිරියෙ brotherhood එකට මේ thread එක දාපු එකා එක්කත් නහුතට යකා තද වෙලා ගෝඩ්ගෙයි මේ thread එක දාපු පෙසියගෙයි දෙන්නගෙම තරගෙට Rep කපන්න පටන් ගත්තා :lol: ප්‍රතිඵලයක් වශයෙන් මේ වෙද්දී ගෝඩ්ගේ සියලුම නිල් කොටු නැතිවෙලා රතු කොටු 4ක් දක්වා වැඩි වෙලා පෙසියවත් online ඇබියුස් වෙන සීන් එකක් වෙනවා :yes: අදටත් මේ thread එක හිටපු හැටියෙ උඩ එනවා.. මෙම්බර්ස්ලා දකින දකින වාරයක් පාසා පෙසියාගේ රෙප් කපනවා :lol: අපි සෙට් එකක් එකතුවෙලා මේ thread එක bump නොවෙන්න පෙසියට උදවුවක් වශයෙන් පෙසාව සුරකිමු සංසදය... පටන් අරගෙනයි තියෙන්නෙ :yes:

    pesa.jpg

    :):)