me 4to tika pitipasse podi kathawak thiyanawa machan. ekath demmanam thamai thread eka sampurna wenne![]()


Mokakda bun e kathwa? Ubawath dapan me 4to tika pitipasse podi kathawak thiyanawa machan. ekath demmanam thamai thread eka sampurna wenne![]()


Mokakda bun e kathwa? Ubawath dapan ela machan mama thawa tikakin daannam. uba thread eke mulata daapan e wsthare.විල්සන් මාමා;17245188 said:Mokakda bun e kathwa? Ubawath dapan
Ela machan ube kamattakela machan mama thawa tikakin daannam. uba thread eke mulata daapan e wsthare.![]()


Patta bun1970 ගණන්වල Tippi Hedren නම් නිළිය තමුන්ගෙ සැමියා සහ දුව Melanie Griffith (එයත් නිලියක්) එක්ක අප්‍රිකාවේ සංචාරයකට ගියා. මේ සංචාරයෙන් පස්සේ මෙයාලට හිතුනා සිංහයින් සම්බන්ධ චිත්‍රපටයක් හදන්න. මේ ගැන මෙයාල උපදෙස් ගත්තෙ Ron Oxley නම් සත්ව පුහුනුකරුගෙන්. පුහුණුකරු මෙයාලට කිව්ව සිංහයින් ගැන අවබෝධයක් ලබාගන්න නම් ඔයාල සිංහයෙක් එක්ක ජිවත් වෙන්න කියල. ඉතින් මේ නළු පවුල සත්ව පුහුණුකරුගේ උපදෙස් අනුව Neil නම් සිංහයාව ගෙදර ගෙනත් සුරතලයට ඇතිකරනවා. මොවුන්ගේ ජීවිතය Michael Rougier නම් චයරූපශිල්පියා තමුන්ගෙ කැමරා කාචයට හසුකරගන්නවා. ඒ චායාරූප තමයි මේ තියෙන්නෙ. මේ ෆොටෝ ටික ලස්සන උනාට මෙයාලගෙ ෆිල්ම් එක නම් පොඩ්ඩක්වත් සාර්ථක උනේ නෑ. අන්තිමට සිංහ ප්‍රහාරයක් නිසා Melanieට මැහුම් 50ක් දැම්ම. ෆිල්ම් එක හදන අතරතුර මිනිස්සු 70කට විතර ෆිල්ම් එක වෙනුවෙන් ගෙනාපු සිංහයින් 150ක ගේ සිංහ ප්‍රහාර වලට මුහුණදෙන්න සිද්ධ උනා . අන්තිමට ෆිල්ම් එක හදන්න ඩොලර් මිලියන 17.5 ක් ගියත් මෙයාලට ෆිල්ම් එක පෙන්නලා හොයන්න හම්බුනේ ඩොලර් මිලියන 2ක් විතරයි. ෆිල්ම් එකේ නම Roar
Roar ෆිල්ම් එකේ සිංහ ප්‍රහාර..
ela elaවිල්සන් මාමා;17245307 said:Patta bun
You must spread some Reputation around before giving it to B_i_n_g_o again.
niyami.........
rep+
BUMP!
salli tiyena unta pissu...
Thanksදඩබ්බරයා;17245507 said:bump
bump
Mawkiri(මව්කිරි);17245927 said:Patta machan



