PET SCANNER එක_ළගදීම

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිළිකා රෝහලේ අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.මෙම පෙට් ස්කෑනර් යන්ත්‍රයට අවශ්‍ය මුදල් මාධ්‍ය ආයතන ඇතුලු මහජනතාව විසින් ගිණුමකට එකතු කල අතර ඊට අවශ්‍ය වූ මුදල සම්පූර්ණ වී දැන් මාස කිහිපයක්ම ගතවී අවසන්.ඔහු ප්‍රකාශ කලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ගෙන්වීමට මෙතෙක් කල් ප්‍රමාද වූයේ රජය ප්‍රසම්පාදන ක්‍රීයාවලිය අනුගමනය කළ නිසා බවයි.

    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් .!​

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර අවුරුද්දකට විතර කලින් සල්ලි හොයල දුන්න එක දැන්ලුද අනුමැතිය හම්බෙලා තියෙන්නෙ :eek: ගෙන්නන්න තව අවුරුද්දක් යයි එහෙනං
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අර අවුරුද්දකට විතර කලින් සල්ලි හොයල දුන්න එක දැන්ලුද අනුමැතිය හම්බෙලා තියෙන්නෙ :eek: ගෙන්නන්න තව අවුරුද්දක් යයි එහෙනං

    උබ හිතුවද ඕක කඩේට ගිහින් ආප්ප ගන්නවා වගේ ගන්න පුළුවන් කියලා.ඕක තියන්න රූම් එකක් අලුතින්ම හදන්න ඕන.ඕන මොඩෙල් එක තෝර ගෙන ඒකට සල්ලි ගෙව්වහම තමා උන් හදන්න පටන් ගන්නේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,659
    8,005
    113
    Kotahena
    උබ හිතුවද ඕක කඩේට ගිහින් ආප්ප ගන්නවා වගේ ගන්න පුළුවන් කියලා.ඕක තියන්න රූම් එකක් අලුතින්ම හදන්න ඕන.ඕන මොඩෙල් එක තෝර ගෙන ඒකට සල්ලි ගෙව්වහම තමා උන් හදන්න පටන් ගන්නේ.

    ආ අවුරුද්දක්රූ තිස්සේ රැම් එක හද හදද ඉඳල තියෙන්නේ :P දැන් ෆුල් ලක්ෂරි විදිහට හදල ඇති එහෙනං
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආ අවුරුද්දක්රූ තිස්සේ රැම් එක හද හදද ඉඳල තියෙන්නේ :P දැන් ෆුල් ලක්ෂරි විදිහට හදල ඇති එහෙනං

    නිකන් ගොන් කතා කියන එපා ඕයි.පෙට් ස්කෑනර් එකට විතරනේ මිනිස්සු සල්ලි දුන්නේ.අනිත් ඒවා කරන්න ඕන රජයේ වියදෙමෙන්.

    b-c-cancer-agency.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිතුවද ඕක කඩේට ගිහින් ආප්ප ගන්නවා වගේ ගන්න පුළුවන් කියලා.ඕක තියන්න රූම් එකක් අලුතින්ම හදන්න ඕන.ඕන මොඩෙල් එක තෝර ගෙන ඒකට සල්ලි ගෙව්වහම තමා උන් හදන්න පටන් ගන්නේ.
    දැන් එතකොට ඒ කාලේ සල්ලි ගෙවල හදන්න ඔඩර් එක දීල දැන් ගෙන්නන්න විතරනේ ඇත්තෙ නේද :oo:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    Hingana Ponna Anduwa,
    Hariyata Unge Salli Wage, Waiting For Election to Kick Off This Fuckers
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Hingana Ponna Anduwa,
    Hariyata Unge Salli Wage, Waiting For Election to Kick Off This Fuckers

    මරාගේ කාලේ උගේ පවුලේ උන්ට සැප විදින්න සල්ලි හොරා කාපු එකේ ඕකක් අරන් දෙන්න තිබ්බනේ.:rofl:අනික මරාගේ ආණ්ඩුව පෝසත් නේ.නේද.:rofl::rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මරාගේ කාලේ උගේ පවුලේ උන්ට සැප විදින්න සල්ලි හොරා කාපු එකේ ඕකක් අරන් දෙන්න තිබ්බනේ.:rofl:අනික මරාගේ ආණ්ඩුව පෝසත් නේ.නේද.:rofl::rofl:

    Gon katha kiyanna epa. Chande kale dunna talks ko. Mahinda epa nisa ain kare kiyamu. Ko dina 100 weda. Mokada une. Horakam karana eka nawattapuwahama mahindage dawase wiyadam nawattapuwahama rata geniyanna puluwan kiwwa. Ko ada wenakam monada kale. Mahinda ta banina eka witharai.ballek wage kade yanna epa ban. Umbe gon talks dakala type karanna hithuwe. Aye chande thibboth unp apa na. Minissu inne kenthiyen
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,890
    113
    නිකන් ගොන් කතා කියන එපා ඕයි.පෙට් ස්කෑනර් එකට විතරනේ මිනිස්සු සල්ලි දුන්නේ.අනිත් ඒවා කරන්න ඕන රජයේ වියදෙමෙන්.

    b-c-cancer-agency.jpg

    Government = People's
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    yakoo meke rajithayage hoda kiyana minissut innawada, e kale matakada kewa 1k newe 2kma denawa ekak rajaye wiyadamin kiyala, eka dan koheda danne na neda ban?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    මරාගේ කාලේ උගේ පවුලේ උන්ට සැප විදින්න සල්ලි හොරා කාපු එකේ ඕකක් අරන් දෙන්න තිබ්බනේ.:rofl:අනික මරාගේ ආණ්ඩුව පෝසත් නේ.නේද.:rofl::rofl:

    Yako Math Maithreeta Dunne, MR elawanda Ona Nisa Kawru Unath De[arak Hitiyama Athi wena Kenek Pasupela Kenek Develop Kare Ne.

    Ehema Kiyala Me Anduwe Monada Wenne Kiyala Record Karanawa,

    Ubala Wage Kapuwath Kola Kapuwath Nil Ewun Kawadda Anduwa Mokadda Kiyala Thiranaya Kare.
    :rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගහෙන් ගෙඩි එන්න වගේ කාර් ගෙන්නනවා කෝටි ගනන්
    මේක තියන්න කාමරේ හදන්න අවුරුද්දක් විතර ගියා කියලද උඹ කියන්නේ?

    මම හිතුවා වහල්ලු ඉන්නේ මහින්දට විතරයි කියලා දැන් බලපුවාම රනිල්ටත් වහල්ලු ඉන්නවනේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    Meka gennana eka prasampadanaya karanna awruddak giya. wahana ganna dawasin rasampadanaya karai. owa thamai epa wenne
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වාහන ගෙන්නන්න තියෙන උනන්දුව මේවට නෑ.... කොහොමත් වැඩ ෆේල් ආණ්ඩුවනේ....
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අර අවුරුද්දකට විතර කලින් සල්ලි හොයල දුන්න එක දැන්ලුද අනුමැතිය හම්බෙලා තියෙන්නෙ :eek: ගෙන්නන්න තව අවුරුද්දක් යයි එහෙනං

    එකේ සල්ලිත් මහින්ද හොරකම් කරල. ආණ්ඩුව බොහොම අමාරුවෙන් සල්ලි හොයාගෙන තමා ඔය ගෙන්නන්න හදන්නෙ. උඹලට විහිලු. :lol::lol: