petition to legalize cannabis in sri lanka

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    කංස කියන්නේ වටිනා අව්ෂධයක්
    සුද්දෝ මේක ලංකාවේ තහනම් කරලා උන්ගේ රටවල වවනවා
    දේශීය ආයුර්වේදයට කංස සැහෙන්න යොදාගන්නවා
    එහෙම වෙලත් අල්ලන කංස නිකන් අපරාදේ ගිනි තියල දානවා ඒවගේ දුම පොලිෂ් කාරයොන්ට විතරයි
    මේ අල්ලන කංස දේශීය බෙහෙත්වර්ග හදන්න ගන්න බැරි ඇයි ?

    මම කියන්නේ ලංකාවේ කංස නීතිගත කල යුතුය. :cool:
    සිගරට් (දුම්කොළ) සමාගම් උන්ගේ නිෂ්පාදන මිනිසුන්ට පුරුදු කරන්න ගහපු ගැටයක් තමයි කංස තහනම් කරීම.

    එක පුද්ගලයෙකුට ගෙවට්ටේ කංස නියමිත ප්‍රමාණයක් පමණක් වගාකරන්න අවසර දෙන්න ඕනි
    ලංකාවේ කුඩු අයින් කරන්න තියෙන හොඳම ක්‍රමය මේක.
    කුඩු වලට පක්කොන්ට කොටි ගණන් සල්ලි දෙන එකත් නවතිනවා

    අපි ලංකාවේ කංස නිතිගට කරන්න කියල පෙත්සමක් දාමු

    :D:D

    images



     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,592
    1,117
    113
    podi awulak thiyenawa, seeni bundi athulu siyaluma pani rasa kama wala higayak athi wewi