Petrol තියෙන තැන්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්‍රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන් 😂

    PS: හුට්ටෝ කවුද මේ සයිට් එකේ UI කරේ 😂 ඇස් වලට පුදුම සනීපයක් තියෙන්නේ 😍👌
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්‍රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන් 😂

    mokakda ban ube connection eka ? Mobitel eke site eka load wenawa 2 seconds
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්‍රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන් 😂

    PS: හුට්ටෝ කවුද මේ සයිට් එකේ UI කරේ 😂 ඇස් වලට පුදුම සනීපයක් තියෙන්නේ 😍👌
    මටනං එහෙම අවුලක් නෑ මචං....

    හැබැයි අප්ඩේට් පරණයි. තෙල් නැති තැන් වලත් තෙල් තියෙනව කියල එනව.
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    මටනං එහෙම අවුලක් නෑ මචං....

    හැබැයි අප්ඩේට් පරණයි. තෙල් නැති තැන් වලත් තෙල් තියෙනව කියල එනව.
    දැන් හරි. දැන් ලෝඩ් වෙනවා. කනෙක්ෂන් ඉශු එකක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මටනං එහෙම අවුලක් නෑ මචං....

    හැබැයි අප්ඩේට් පරණයි. තෙල් නැති තැන් වලත් තෙල් තියෙනව කියල එනව.
    ඇති බන් ටැංකියේ අඩියේ ඇබිත්තක්
     
    • Haha
    Reactions: PHBhagya

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    SLT Fibre.
    Fibre chora wage me tike

    26FBABF4-0F48-4469-A738-17ED83E3E9B8.png

    සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්‍රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන් 😂

    PS: හුට්ටෝ කවුද මේ සයිට් එකේ UI කරේ 😂 ඇස් වලට පුදුම සනීපයක් තියෙන්නේ 😍👌

    petrol hoyanna kalin search bar eka hoyaganna nam tikak amarui thama. Hema thenama google advertisements wanala watema.
    ------ Post added on May 18, 2022 at 9:59 AM
     
    Last edited:
    • Like
    Reactions: kasun_kbp