සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන්![]()
SLT Fibre.mokakda ban ube connection eka ? Mobitel eke site eka load wenawa 2 seconds
මටනං එහෙම අවුලක් නෑ මචං....සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන්
PS: හුට්ටෝ කවුද මේ සයිට් එකේ UI කරේඇස් වලට පුදුම සනීපයක් තියෙන්නේ
![]()
දැන් හරි. දැන් ලෝඩ් වෙනවා. කනෙක්ෂන් ඉශු එකක් වෙන්න ඇති.මටනං එහෙම අවුලක් නෑ මචං....
හැබැයි අප්ඩේට් පරණයි. තෙල් නැති තැන් වලත් තෙල් තියෙනව කියල එනව.
ඇති බන් ටැංකියේ අඩියේ ඇබිත්තක්මටනං එහෙම අවුලක් නෑ මචං....
හැබැයි අප්ඩේට් පරණයි. තෙල් නැති තැන් වලත් තෙල් තියෙනව කියල එනව.
Fibre chora wage me tikeSLT Fibre.
සයිට් එක ලෝඩ් වෙනකන් පෙට්රල් පෝලිමත් ඉවර වෙලා තෙල් ගහගෙන ගෙදරත් එන්න පුළුවන්
PS: හුට්ටෝ කවුද මේ සයිට් එකේ UI කරේඇස් වලට පුදුම සනීපයක් තියෙන්නේ
![]()
Podi bowser ekak awa katukele god shepherd collage eka laga samupakara shed ekata. Denata government vehicles walata gahanna loku polimak thiyenawa. Private ewatath petrol gahanawa.Sorry.. No updates for Petrol 92 from kandy