tnx bn mama mecchara kal harakek wage pagala yanawa car eke.. mama seen eka gana tikak danagenath hitiya.. ara N ekata dana case ekanam danan hitiye na .eka purudu wenna ona. echo light eken indicate wenawanee? eken giyahamath harida?

Machan out of topic prashnayak ahannam?
mama danata use karanne Indian Alto ekak (manual ) , eke engine eka race wenawa wadi, service ekata giya welawe kiuwama un kiuwa ae car eke hati kiyala. city eke petrol karanne 12k wage. mekata moko karanne?![]()
ude pandarama linde2000RPM eka kawdawath yanne naha. ehenam wayasaka siya kenak wage thamayi
lankawe kohomada ban 2000RPM eke yanne. para threewheel karayoyi, bus karayoyi ekka

ude pandarama linde![]()
![]()
mama kiwwe 2000RPM thiyagena wahanayak yanne naha kiyala.. kawda ban owwa bala bala elawanne. ubata hadissiyak welawata RPM 2000 ane meka ita wadiya gioyth thel pichcheyi kiyala bala bala giyoth ea gamana yanna wenne naha. colombo nam threewheel, bus, bike ekka kohomath yanna baha.
lanes 3 tiynawa nam uba eke madde threewheel issrahen 3k kota kota yanawa left side eke lane eka free. uba paagala colour light off wenna kalin yanne nadda?? ada lankawe hariyta elawana ekek tawath maha pare yanna puluwan da??
ඇත්තටම මම මේක ලීවේ උඹ වගේ ප්‍රාඩෝ භාවිතා කරන අයට නෙවේ මහින්ද මාමගේ පහරට කෙලින්ම අහුවෙන මද්යම පාන්තික මිනිස්සුන්ට, තම මට තේරෙන්නේ නෑ උඹට සිංහල තේරෙන්නේ නැත්තේ අයි කියල. මම මෙතන කියල තියෙන්නේ ආර් පී එම එක 2000න ගියර් එක මාරු කරගන්න කියල එහෙම නැතුව 2000න් එහා යන්න එපා කියල නෙවේ,
තවදුරටත් කියනවනම් මේ ක්‍රමේ මගින් ලොකු පෙට්‍රල් ඉතුරුවක් කරගන්න පුළුවන් නිසා මේක පුරුදු වෙනවනම් අපි වගේ යට ගොඩක් වාසි වෙයි එහෙම නොවුනා කියල මටනම් ඇති අවුලක් නෑ, මොකද මම දැනටමත් මේ ක්‍රමේ නිසා ලොකු ලාබයක් ලබාගන්නවා. දන්නා දේ තව කෙනෙකුට කියල දුන්න මිසක් මන් කාටවත් නීතියක් දැම්මේ නෑ මෙහෙම කරපිය කියල. ඔයාට මේක කරන්න බැරිනම් හෝ මේක විහිළුවක් වගේනම් ඇත ඇරලා දාන්ඩ,
සොරි මචන් මෙහෙම කීවට, මොකද මන් දිගින් දිගටම බලන් හිටිය උඹ මේක තේරුම් ගනියි කියල එත් එහෙම පාටක් නැති නිසයි මෙහෙම කීවේ



