Petrol ivara wenawa

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    Lil-Square-Alawwa.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,102
    66,537
    113
    Mage nan wadiyen karanwa dan. වෙනදා වගේ නැතුව rpm eka aduwen tian යන හින්දා.

    ඉස්සර 8-9, දැන් 11-12 avg short distance.
    Karanawa wage pennuwata katu bahina speed eka wediy bn
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,781
    113
    ලංකාවේ.. ලංකාවේ
    Gahana petrol mara ikmanata iwara wnenawane ban.gahala ivarayak ne.waturada manda:oo:
    අපිට නම් එහෙහෙම නෑ දැන්... දැන් තෙල් වැඩ කරනවා මාස ගණන්...
    දැන් අපි ස' ටයි මයිනාටයි පින් සිද්ද වෙන්න එක පාරක් ෆුල් ටැංකි ගැහුවාම මාසයක් දෙකක් පාවිච්චි කරනවා.... උබලට බැරිද එච්චර............... ???:unsure::unsure::unsure:

    අපි යන්නේ බස් එකේ. කාර් එක ගෙදර ගරාජ් එකේ.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Karanawa wage pennuwata katu bahina speed eka wediy bn
    E උබේ හිත වෙන්න ඇති. මන් last week 20L ගැහුවේ th නැ. Tama බාගෙට වඩා tianawa.
    Last month around 800km දිව්වා

    Ps only 95. 92 gahanna ba
     
    Last edited:
    • Like
    Reactions: GobbaSira

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    එහෙම වෙනවත් වගේ, වාහනේ consumption average pennana එකේ වෙනසක් තියෙනවද?? මගෙ නම් නෑ 😕.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Wenna baa machan. Mage vehicle eka 8-9KM per Litre karapu eka dan 12KM+ karanawa with AC in Colombo.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    ඔයා ගහන්නේ නෙළුම් කුළුණ ගාව හන්දියේ තියෙන shade එකෙන් ද ?
    Wadipurama Gahanne Moratuwe B.K.S. Petrol Shed eken. Anith ewa sure naa Bumithel kalawam karana scene eka nisa.