Petrol ivara wenawa

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔවු
    මෙහෙ කතාවක් තියනවා IOC එකේ හොඳයි කියලා
    Ceypetco එකට වඩා
    ඒක නිසා දෙකේම තියන වෙලාවට
    IOC එකේ දිග පෝලිමක් තියනවා
    Ceypetco එකේ වාහන 2යි 3යි තියෙන්නේ
    IOC නැත්නම් විතරක් Ceypetco එකේ ටිකක් වාහන තියනවා
    එහෙම දෙයක් ගැන මොනා හරි ආරංචියක් තියනවද