දිලිසෙන සපත්තුමොකක්? පේටන්ට්?
මොකක්? පේටන්ට්?
@Heshan Daminda @2osama kiyapu eka wage tama machan, patent-leather kiyalath kiyanawa. Google eke search ekak dapan. ubata images walin idea ekak ganna plwanදිලිසෙන සපත්තු
Thanks macha., malwatta rd eken nam shoes aran na machan meeeta kalin. man baluwe ita wada honda quality leather shoes ganna thanak tiyanawada kiyala. eka parak kollek thread ekak dala tibba. hoya ganna naha banකොටුවේ බඩු ගන්නවානම් ඔය උබලගේ පැත්තේ කඩවලට ගිහින් ගණන් අහල යන්න එපා කෙලින්ම ගිහින් උන් කියන ගානට 1/2 ටිකක් අඩුවෙන් ඉල්ලාපන් ඊටපස්සේ උන් කියන ගානට 1/2 ඇවිත් නවත්වපන් කඩෙන් එලියට වරෙන් එපා කියල දෙන්න බෑ කිව්වොත් .ආයේ අඩ ගහල දෙන්නේ හැබැයි උබලගේ පැත්තේ කඩවලට ගිහින් ඒ ගණන් වලට කොටුවේ ගණන් කොම්පයර් කරලා බඩු ගත්තොත් ලබයි කියල උබට ගෙදරට ආවට පස්සේ අපරාදේ කොලබ ගියේ කියල හිතෙයි
අපෝ යකෝ මල ජරා ලුක් එකක් තියෙන්නෙ. උදේ පාන්දර ෆොටෝ දැක්කම වමනෙට ආවා.. පට්ට ග්ලොස් එකක්නෙ යකෝ. මැට් එක තමා ලස්සන.@Heshan Daminda @2osama kiyapu eka wage tama machan, patent-leather kiyalath kiyanawa. Google eke search ekak dapan. ubata images walin idea ekak ganna plwan
Thanks macha., malwatta rd eken nam shoes aran na machan meeeta kalin. man baluwe ita wada honda quality leather shoes ganna thanak tiyanawada kiyala. eka parak kollek thread ekak dala tibba. hoya ganna naha ban
not for everyday wear., These are for special occasions. And not for everyone, manඅපෝ යකෝ මල ජරා ලුක් එකක් තියෙන්නෙ. උදේ පාන්දර ෆොටෝ දැක්කම වමනෙට ආවා.. පට්ට ග්ලොස් එකක්නෙ යකෝ. මැට් එක තමා ලස්සන.
