PETTAH Shops

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මචන් PETTAH වලින් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්න HDMI CABLE වගෙ ගන්න තියෙන්නෙ කොහෙද

    1st cross street ද

    2nd cross street




    සින්හල කඩ තියනවනම් කියන්න
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දන්නේ නෑ බං.. ඇවිදලා බලපන්... කඩ ගොඩක් තියාන්වා. බුම්ප්! :)
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    avatar554998_1.gif
     

    leaveIT

    Member
    Jul 16, 2015
    77
    4
    0
    Theres one shop in da first coross street, thats a sinhalese shop they give free drinks and their main product is batapola antenas, thats it other than thn i havr no idea of sinhala shops in pettah

    I
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    බම්ප්
    සිනහල නෑත්නම් කරන්න දෙයක් නෑහෑ දෙමල මුස්ලිම් කියල එහෙමෙ අවුලක් නෑහෑ බන් වෙන කඩෙකින් ගන්න කලින් අපෙ කඩයක් තියනවද බෑලුවෙ දෙමල හරි මුස්ලිම් හරි කමක් නෑහෑ හොද කඩයක් තියන පාරක් කියන් පිටකොටුව නිකන් පිස්සු වගෙ
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    බම්ප්
    සිනහල නෑත්නම් කරන්න දෙයක් නෑහෑ දෙමල මුස්ලිම් කියල එහෙමෙ අවුලක් නෑහෑ බන් වෙන කඩෙකින් ගන්න කලින් අපෙ කඩයක් තියනවද බෑලුවෙ දෙමල හරි මුස්ලිම් හරි කමක් නෑහෑ හොද කඩයක් තියන පාරක් කියන් පිටකොටුව නිකන් පිස්සු වගෙ

    ehema kiyanna danne na...gihin balapan
    any way bump machan
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    1st cross street එකේ තියනවා sena electronics.
    Borella YMBA Senith electronics.
    Maradana Deens road Sound electronics.
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ehema kiyanna danne na...gihin balapan
    any way bump machan

    1st cross street එකේ තියනවා sena electronics.
    Borella YMBA Senith electronics.
    Maradana Deens road Sound electronics.

    first cross street is the place..
    No sinhala shops afik unfortunately..

    thnz mcn help ekata
    11.gif
    1st cross street eka ehe idn mehatama awidhila 350 hdmi ekak av wagyk gattha aulk nha sinhala kada eliyemea 10-12k wage thibbe sena dhaya aruna martin electronics.... building athule ewata nam gye nha nha