replies enne sata sata gaaala 
bump, jack sparrow gen ahapan uta 406 ekak thiyenawa...
mehema section thibba kiyala ewata thread dannepa ban, hama magulakma elakiri talk eke dapanreplies enne sata sata gaaala
![]()

මාලඹේ තැනක් තියනව අතුරුගිරිය පාරේ....පර්ජෝ විතරමයි හදන්නේ. මේකෙ ඉන්නව කොස්&පොල් කියල හාදයෙක්. සාඩම්බර පර්ජෝ හිමිකරුවෙක්. පොර ගෙන අහපං පොර ටක්කෙට ම කියයි....
මාලඹේ තැනක් තියනව අතුරුගිරිය පාරේ....පර්ජෝ විතරමයි හදන්නේ. මේකෙ ඉන්නව කොස්&පොල් කියල හාදයෙක්. සාඩම්බර පර්ජෝ හිමිකරුවෙක්. පොර ගෙන අහපං පොර ටක්කෙට ම කියයි....

apith Peugeot 508 himi karuwek tamai but api yanne car mart tamai brand new nisa![]()
මාලඹේ තැනක් තියනව අතුරුගිරිය පාරේ....පර්ජෝ විතරමයි හදන්නේ. මේකෙ ඉන්නව කොස්&පොල් කියල හාදයෙක්. සාඩම්බර පර්ජෝ හිමිකරුවෙක්. පොර ගෙන අහපං පොර ටක්කෙට ම කියයි....
Carmart patta charter ban.. 508 nam itin warranty thiyanakan yaman eeta passe french lion hari throve ekata hari yaman

aka nam atta ban eke wedak kara ganna CEO ge gawata yanakan wede une ne. mara adillak adannae. Peugeot epa una![]()
koswatte aruna lagata geniyapan ape 406 eka goda damme buwa. electric fault ekak anthimata hadaganna baruwa thibbe. aruna thamai katta kala oka goda damme. lanakwa watema inna peugeot aiyala lagata gihin anthimata giye aruna lagata.
Carmart kawurut danna aya danne na machan
Ung kanawa wahana wena ekakata yaman
Aruna dan Koswatte nemei Malabe Ahuturugiriya road eke