Peujeot 5008

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කිරියනි උදාව්..

    මෙ peujeot 5008 වන්ඩිය කොහොමද ?
    ccccc.JPG

    1.) දැන් මෙවට spare parts ගන්න එහෙම තැන් තියෙද ? accident උනොත් හදාගන්න අවුලක් නැ ?
    2.) toyota වලට toyota lanka වගෙ authorized company තියෙද ?
    3.) peujeot වල option wise models එනවද toyota වාහන වල වගේ ??
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    resell value eka gana hithan nattan wandiya hodai.
    Carmart eken peugeot service, spareparts ganna puluwan
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    කිරියනි උදාව්..

    මෙ peujeot 5008 වන්ඩිය කොහොමද ?
    View attachment 78100

    1.) දැන් මෙවට spare parts ගන්න එහෙම තැන් තියෙද ? accident උනොත් හදාගන්න අවුලක් නැ ?
    2.) toyota වලට toyota lanka වගෙ authorized company තියෙද ?
    3.) peujeot වල option wise models එනවද toyota වාහන වල වගේ ??

    2nd hand market tama awula
    neththan sira vehicle eka
    7 seater one neththan 3008 hodai
    options add karala ganna puluwan
    active,allure,gt line tama main model tika
    allure eka tama lankawe godak yanne
    mekatath tawa option add karanna puluwan
    authorized company eken gannawa nam gana wedi hodatama
    and unge service eka hoda ne
     
    • Like
    Reactions: chethana kalan

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    ගෙන්වන්න හිතන්න වත් එපා ලක්සරි ටැක්ස් 1,563,000 මෙහෙන් බලල ගන්න 112-115 වගෙ දැනට . 23 එකක් මගෙ එනවා 109 ට දෙන්නම් . ගෙනපු එකක් තියෙන්වා 107.50 දෙන්නම්.

    1.) දැන් මෙවට spare parts ගන්න එහෙම තැන් තියෙද ? accident උනොත් හදාගන්න අවුලක් නැ ?
    වහනේ ශෝකෙස් එකක් දාලා තියාගනින් එතකොට අක්සිඩන්ට් වෙන්නේ නෑ.

    2.) toyota වලට toyota lanka වගෙ authorized company තියෙද ? ඒජන්ට් කෙනෙක් ඉන්නවා

    3.) peujeot වල option wise models එනවද toyota වාහන වල වගේ ?? GT line option එක්ක Allure එක තමා ගොඩක් අවේ. දැන්නම් කෙලින්ම GT Line එක එනවා.ඉවසලා ඉවසලා Last moment ship කරපු උන් ගොඩ.

    7 ,8 ,9 Options select කරලා ගන්න පුලුවන් . 9 කියන්නෙ වැඩිම එක .

    තෙල් නම් 9- 12 දක්වා. උබලගෙ ස්කිල් එක අනුව වැඩිකර ගන්න පුලුවන් .

    Europe vehicle වලින් හොදම feel එකක් තියෙන වන්ඩියක්
     
    :D හරි ඉතින් මං ඇහුවෙ හැප්පුනොත් කෑලි නැත්නම් හදන්න බැහැනෙ :D
    agent Carmet ද අයියෙ ?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    2nd hand market tama awula
    neththan sira vehicle eka
    7 seater one neththan 3008 hodai
    options add karala ganna puluwan
    active,allure,gt line tama main model tika
    allure eka tama lankawe godak yanne
    mekatath tawa option add karanna puluwan
    authorized company eken gannawa nam gana wedi hodatama
    and unge service eka hoda ne

    බොහොම ස්තූති අයියෙ. රෙප්+
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    කිරියනි උදාව්..

    මෙ peujeot 5008 වන්ඩිය කොහොමද ?
    View attachment 78100

    1.) දැන් මෙවට spare parts ගන්න එහෙම තැන් තියෙද ? accident උනොත් හදාගන්න අවුලක් නැ ?
    2.) toyota වලට toyota lanka වගෙ authorized company තියෙද ?
    3.) peujeot වල option wise models එනවද toyota වාහන වල වගේ ??

    hodai wahane. Spare parts tianawa Carmart / Advance Car Diagnosis
    Authorized company eka Carmart. Habei mul tike personal import karapuwa karanne ne kiya kiya hitiya. dn kohomada danne ne Advance Car Diagnosis hodai (pannipitiya tiyenne)
    ow 5008 eke version tianawa GT Line, GT Allure kiala (elakiri review ekak athi)
     
    • Like
    Reactions: chethana kalan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,598
    1
    6,313
    113
    මටනම් 5008 දිග වැඩී.. 7 seater එකක්ම ඕනෙ නැත්තම් 3008 එක ගන්න.. ගානත් අඩුයි, මටනම් ඒක ලස්සනයි.. අනික දිග ඇරෙන්න අනිත් optionනුත් ඔක්කොම වගේ එකමද කොහෙද දෙකේම
     
    Last edited:

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Agent Carmart
    They have parts but you may need to pay some premium to register with them for service if you purchased a grey imported one
    There are some other garages in Colombo which can service/repair Peugeot vehicles and they may also have parts.
    You may not find used spare parts in spare part shops similar to Japanese vehicles
    In city expect 7-10 kmpl and 12+ in outstation
    The service cost will be higher since these vehicles needs premium grade synthetic oils and need to do the service every 6 months if you drive this in heavy traffic and if you purchased from agent, I think they offer free service package for 5 years including materials (oil, filters etc.)
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    hodai wahane. Spare parts tianawa Carmart / Advance Car Diagnosis
    Authorized company eka Carmart. Habei mul tike personal import karapuwa karanne ne kiya kiya hitiya. dn kohomada danne ne Advance Car Diagnosis hodai (pannipitiya tiyenne)
    ow 5008 eke version tianawa GT Line, GT Allure kiala (elakiri review ekak athi)
    rep ayye +
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මටනම් 5008 දිග වැඩී.. 7 seater එකක්ම ඕනෙ නැත්තම් 3008 එක ගන්න.. ගානත් අඩුයි, මටනම් ඒක ලස්සනයි.. අනික දිග ඇරෙන්න අනිත් optionනුත් ඔක්කොම වගේ එකමද කොහෙද දෙකේම

    එජන්ට් ට කත කරන්න ඕනි. carmart spare parts නැති උනොත් කෙලියනේ
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Agent Carmart
    They have parts but you may need to pay some premium to register with them for service if you purchased a grey imported one
    There are some other garages in Colombo which can service/repair Peugeot vehicles and they may also have parts.
    You may not find used spare parts in spare part shops similar to Japanese vehicles
    In city expect 7-10 kmpl and 12+ in outstation
    The service cost will be higher since these vehicles needs premium grade synthetic oils and need to do the service every 6 months if you drive this in heavy traffic and if you purchased from agent, I think they offer free service package for 5 years including materials (oil, filters etc.)

    thnaks for your infomration bro. rep+
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Spare parts tiyanawa habai wahane tikak aluth nisa ganan :)

    Carmart tamai agent etana hadanna puluwan, e natath ona tharam hadana garage tiyanawa ape 406 hadana place ekatath owa enawa. e enne kadila nemei accident repairs

    Options itin japan wahana ekka compare karala therumak naha bro, nikamata wahanayak athulata nagala balapan :P

    Peugeot group eke join wela balapan, oke innawa 5008 3008 owners la :D
    https://www.facebook.com/groups/PeugeotOwnersClubSriLanka

    GT lokkath review ekak kala

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Man nan service krnne advance car diagnostic eken, traffic eke nan thel krnne 8i, highway nan 14k wtra karnaw, dura ghn awama 12-14 athare karanawa.