PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අන්න හරි මේක අදහස් කරන්නෙ ඒක තමයි. Non-Resident Foreign Currency. NRFC කියල එකක් ඇත්තටම නෑ NRFC කියන්නෙ අර ඩොකියුමන්ට්ස් දීල හදපු අකවුන්ට්ස්. එච්චරයි.

    https://www.peoplesbank.lk/foreign-currency
    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts
    මේ ඕනම සයිට් එකක NRFC කියල එකක් මට හොයල පෙන්නපං... :P
    ------ Post added on Dec 10, 2021 at 12:59 AM
    උඹට ඕනේ සයිට් නෙවෙයි ආපහු අහනවා

    හරි උඹ කියන්නේ PFCA වර්ග දෙකක් නෑ කියලනේ? ලංකාවේ බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    උඹට ඕනේ සයිට් නෙවෙයි ආපහු අහනවා

    හරි උඹ කියන්නේ PFCA වර්ග දෙකක් නෑ කියලනේ? ලංකාවේ බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?
    දැන් එතකොට කබ්‍රාල් කිව්ව එකත් උඹට පිලිගන්න බැරිද? :ROFLMAO:
    ගැසට් එක ගහපු එකාම තමයි ඇවිල්ල කියන්නෙ.

    අනිත් එක ඕව මට ඕන සයිට් නෙමෙයි. උඹ කිව්ව රජයේ අනුමත බැංකු වල වෙබ් සයිට්ස්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    දැන් එතකොට කබ්‍රාල් කිව්ව එකත් උඹට පිලිගන්න බැරිද? :ROFLMAO:
    ගැසට් එක ගහපු එකාම තමයි ඇවිල්ල කියන්නෙ.

    අනිත් එක ඕව මට ඕන සයිට් නෙමෙයි. උඹ කිව්ව රජයේ අනුමත බැංකු වල වෙබ් සයිට්ස්
    නෑ නෑ බයිලා එපා මල්ලි දැන් රෙවිල කෑ ගහන්න ඔට්ටු නෑ

    ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    නෑ නෑ බයිලා එපා මල්ලි දැන් රෙවිල කෑ ගහන්න ඔට්ටු නෑ

    ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?
    අයියෝ තව නාගන්න එපා බං
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    අයියෝ තව නාගන්න එපා බං
    හා හා දැන් නම් අමාරුයි නේද කොම්ලෝ?

    ඉතින් කියපන්කො ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද? :rofl:
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    එක එක අයට එක එක දේවල් වෙන නිසා මේකෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුව. මහ බැංකුවෙන් රූල් එකක් ගෙනැල්ල තියෙනව කියනව නේ ඔක්තෝබර් 28න් පස්සෙ ගෙනාපු ඩොලර්ස් නිකංම රුපියල් වලට කන්වර්ට් වෙන. සමහර අය කියනව තමන්ගෙ PFCA අකවුන්ට් එකේ එහෙම නිකංම කන්වර්ට් වෙන්නෙ නැතිලු. තවත් සමහර අය කියනව කන්වර්ට් වෙනවලු. ඉතිං ඔයාලගෙ අත්දැකීම් පෝල් එකෙන් වෝට් කරන්න. අනිවාර්යෙන්ම තමන් අකවුන්ට් එක තියාගෙන ඉන්න බෑන්ක් එක කමෙන්ට් එකක දාන්න.

    මේ ත්‍රෙඩ් එක බලන අය බම්ප් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා තව කෙනෙක්ට දකින්න

    ප.ලි:
    ඔප්ෂන් 1&2 දාන අය අනිවාර්යෙන් බෑන්ක් එක කමෙන්ට් එකකින් ලියාගෙන යන්න. මොකද මේ සීන් එක ගොඩක්ම වෙන්නෙ සම්පත් බෑන්ක් & කොම් බෑන්ක් අකවුන්ට් වල
    පුලුවන් නම් අකවුන්ට් එක ඕපන් කරද්දි සබ්මිට් කරපු ඩොකියුමන්ට්ස් මොනවද කියලත් දාගෙන යන්න. ඒ කිව්වෙ පාස්පෝට් & පිටරට කම්පැනි එකකින් ජොබ් ලෙටර් එකක් දුන්නද කියන එක. මොකද ඒක මේ ප්‍රශ්නෙට ගොඩක් වැදගත්. මට සැකයක් තියෙනව අකවුන්ට් ඕපන් කරපු විදිය අනුවත් මේක වෙනස් වෙනව කියල.

    මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් නෙමෙයි ඇත්තටම Freelancing කරන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට විසඳුම් හොයන්නෙ. ඒ නිසා වෝට් කරද්දි හරිම වෝට් එක තෝරන්න. පොලිටික්ස් කරන අය ඒවට ගැලපෙන ත්‍රෙඩ් එකක් හොයාගන්න. වෝට් එක පබ්ලික් දාල ඇත්තෙ.
    Bro, the Gazette is crystal clear about this matter; don't waste your precious time and energy arguing on this. Any export proceeds have to be converted to LKR subject to allowed deductions. Actually this is not only conversion, you are mandatorily required to bring the money here within 6 months of the receipt. So keeping money abroad for more than 6 months is also illegal. If a particular bank branch is not doing the conversion right now, then it could be simply because they have not yet been made aware by their head offices. All banks/branches would start following it soon as they have no choice. However, there is a practical issue in implementing this because now we do not have separate NRFC accounts as most of forex accounts were re-categorized as PFCA or BFCA after the last amendment to Foreign Exchange Act. Now it may not be easy for the banks to directly identify the the foreign worker remittances which are not subject to this rule.

    So as per the Gazette, it is not even legal to keep your money abroad for more then 6 months (However, if you are a service provider, it will be extremely difficult for anyone to find it out). On the other hand when you bring the money here, it will be mandatorily converted to LKR subject to the allowed deductions as given in the Gazette.

    If you want to keep your money abroad, a simple workaround I could suggest would be to register a foreign company; then this company will not be subject to local forex rules. Whenever you want to bring any money you can simply declare a dividend from the foreign company and then bring it here. Of course, there are tax implication which may make this a costly option as you would have to pay taxes in a foreign country on an income which would otherwise have been tax free here in Sri Lanka.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    NRFC convert wenne na kiyanne

    ආහ් එහෙනම් මේක තමයි මචං සීන් එක. මම BOC එකෙන් අකවුන්ට් එක හැදුවෙ 2017, ජොබ් ලෙටර්ස් ක්ලයන්ට් කෙනෙක්ගෙන් අරගෙන බාර දුන්න. ඒ විදියට අකවුන්ට් එක හැදුවෙ. මට හදල දුන්නෙ NRFC අකවුන්ට් එකක්.

    මෙන්න ඒකෙ පාස්බුක් එක,
    20211210-010430.jpg

    එයිට අවුරුද්දකට පස්සෙ වගේ PFCA වලට කන්වර්ට් වුණා ඔටෝ. ඒත් අර Documents දීපු අයට ඩොලර් කන්වර්ට් වෙන්නෙ නැතුව ඇති. හරි කොහොමහරි මේ ගැසට් එක ගහපු එකාම කියන විදියට අපේ අකවුන්ට්ස් වල සල්ලි කන්වර්ට් වෙන්න විදියක් නෑ නේහ්? :unsure: මේ වෙද්දිත් කන්වර්ට් වෙන්නෙ නෑ. මට නම් කිසිම ඉෂූ එකක් නෑ

    මෙතැන මුං කෙලගන්නෙ නොපෙනෙන ප්‍රශ්නෙකට :rofl: . කටවහගෙන වැඩක් බලාගෙන හිටු. ඕක විසඳෙන විදියට විසඳෙයි.
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    හා හා දැන් නම් අමාරුයි නේද කොම්ලෝ?

    ඉතින් කියපන්කො ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද? :rofl:
    තව නෝන්ඩි නොවී වැඩක් බලාගනිං බං
     
    • Haha
    Reactions: nicjosh83

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    තව නෝන්ඩි නොවී වැඩක් බලාගනිං බං
    කට උත්තර නෑ නේද පොන්නයට :rofl:

    ඉතින් කියපන්කො ලංකාවේ බලපත්‍රලාභී බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද? :rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    ආහ් එහෙනම් මේක තමයි මචං සීන් එක. මම BOC එකෙන් අකවුන්ට් එක හැදුවෙ 2017, ජොබ් ලෙටර්ස් ක්ලයන්ට් කෙනෙක්ගෙන් අරගෙන බාර දුන්න. ඒ විදියට අකවුන්ට් එක හැදුවෙ. මට හදල දුන්නෙ NRFC අකවුන්ට් එකක්.

    මෙන්න ඒකෙ පාස්බුක් එක,
    20211210-010430.jpg

    එයිට අවුරුද්දකට පස්සෙ වගේ PFCA වලට කන්වර්ට් වුණා ඔටෝ. ඒත් අර Documents දීපු අයට ඩොලර් කන්වර්ට් වෙන්නෙ නැතුව ඇති. හරි කොහොමහරි මේ ගැසට් එක ගහපු එකාම කියන විදියට අපේ අකවුන්ට්ස් වල සල්ලි කන්වර්ට් වෙන්න විදියක් නෑ නේහ්? :unsure:

    මෙතැන මුං කෙලගන්නෙ නොපෙනෙන ප්‍රශ්නෙකට. කටවහගෙන වැඩක් බලාගෙන හිටු. ඕක විසඳෙන විදියට විසඳෙයි.
    මෙන්න මේක තමයි මාත් රේස් කරපු පොයින්ට් එක. උත්තරේ ලැබුන. තෑන්ක්ස් @sithija.h & @geethq
    Bro, the Gazette is crystal clear about this matter; don't waste your precious time and energy arguing on this. Any export proceeds have to be converted to LKR subject to allowed deductions. Actually this is not only conversion, you are mandatorily required to bring the money here within 6 months of the receipt. So keeping money abroad for more than 6 months is also illegal. If a particular bank branch is not doing the conversion right now, then it could be simply because they have not yet been made aware by their head offices. All banks/branches would start following it soon as they have no choice. However, there is a practical issue in implementing this because now we do not have separate NRFC accounts as most of forex accounts were re-categorized as PFCA or BFCA after the last amendment to Foreign Exchange Act. Now it may not be easy for the banks to directly identify the the foreign worker remittances which are not subject to this rule.

    So as per the Gazette, it is not even legal to keep your money abroad for more then 6 months (However, if you are a service provider, it will be extremely difficult for anyone to find it out). On the other hand when you bring the money here, it will be mandatorily converted to LKR subject to the allowed deductions as given in the Gazette.

    If you want to keep your money abroad, a simple workaround I could suggest would be to register a foreign company; then this company will not be subject to local forex rules. Whenever you want to bring any money you can simply declare a dividend from the foreign company and then bring it here. Of course, there are tax implication which may make this a costly option as you would have to pay taxes in a foreign country on an income which would otherwise have been tax free here in Sri Lanka.
    Okay bro. You're right. No need to argue further with these idiots regarding the same. Anyway, I got the answer I was expected.
     
    • Haha
    Reactions: Kolama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    Okay bro. You're right. No need to argue further with these idiots regarding the same. Anyway, I got the answer I was expected.
    උඹේ සල්ලිත් convert වෙනවා කියල තමයි පොන්ස් ඌ ඒ ඉංග්‍රීසියෙන් කියල තියෙන්නේ :lol:
     
    • Haha
    Reactions: Kolama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මෙන්න මේක තමයි මාත් රේස් කරපු පොයින්ට් එක. උත්තරේ ලැබුන. තෑන්ක්ස් @sithija.h & @geethq

    Okay bro. You're right. No need to argue further with these idiots regarding the same. Anyway, I got the answer I was expected.
    මට උඹට කියන්න තියෙන්නෙත් මෙන්න මේකම තමයි
    1639080004428.png

    ඔතැන උඹ වටින කාලෙ නාස්ති කරගෙන Argue කරන එවුන් මම කිරියෙ බ්ලොක් කරල දාපු අය. අඩුම තරමෙ උන් දාන ඒව මට පේන්නෙත් නෑ. ඒ නිසා කාලෙන් ප්‍රයෝජනයක් ගනිං මෝඩයො එක්ක විවාද කරන්නෙ නැතුව
    ඔන්න තව Free Advice එකක් සිංහලෙන්ම,

    1639080175159.png

    ජයවේවා!
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Menna meka koraganna puluwan widiyaka matath kauru hari pin wathek kiyannako. Oka koraganna try karapuwa hari giye na. Visa tiye nam account open katha kiyanna epoo. Visa naa
    1639094312962.png

    Mata HSBC bank eken kiwe wenidata auto wenawa kiyala.but man ita kalin kora. mokada banks okkoma dan 7 wenida wenakota rates patta adu karanawa. AUD hsbc aduma une 144. 6 wenida wenakota 140 una. 7 wenida panna gaman wadi kora. mata hithuna oka korai kiyala. ithin man kalin gatta. Account open karanna job offer letter eka dunna. ea athi. contract ekak dunnath kamak na. passport ona kiwa. but passe ona na kiwa.
    ------ Post added on Dec 10, 2021 at 5:32 AM

    Rs 2 kathawa nam mata dunne na. AUD walin mata hambenne. Bank eken kiwe back date karala denawa kiyala 2020 december idan. but sathayak dunne na. declare form ekak denna kiwa sign karala. ekath dunna. USD witaradadanne na
    ------ Post added on Dec 10, 2021 at 5:36 AM

    LKR karannaona 2021 Oct 28 kalin awa salli. anik ewa tiyaganna puluwan
    ------ Post added on Dec 10, 2021 at 5:39 AM

    මගුල,
    NRFC කියල එකක් ලංකාවෙ දැන් නෑ,
    ප්‍රධානවම මෙච්චරයි තියෙන්නෙ,
    PFCA-Personal Foreign Currency Account
    IIA-Inward Investment Account
    OIA- Outward Investment Account
    BFCA-Business Foreign Currency Account
    SDA-මේක ළඟදිම හඳුන්වල දුන්නෙ. Special Deposit Account

    නොදන්න මගුල් කතා කරන්නෙ නැතුව. කාලෙ නාස්ති නොකර මොකක් හරි පොලිටික්ස් කැම්පේන් එකක් කර කර හිටපං. උඹ වගේ හරකුන්ගෙ ඇඩ්වයිස් මට අවශ්‍ය නෑ.
    දැන් හරි නේ?
    Ow eka hari. NRFC na dan. PFCA tiyennne
    ------ Post added on Dec 10, 2021 at 5:47 AM
     
    Attachments

    • 1639094141456.png
      1639094141456.png
      6.2 KB · Views: 65

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    දැන් එතකොට කබ්‍රාල් කිව්ව එකත් උඹට පිලිගන්න බැරිද? :ROFLMAO:
    ගැසට් එක ගහපු එකාම තමයි ඇවිල්ල කියන්නෙ.

    අනිත් එක ඕව මට ඕන සයිට් නෙමෙයි. උඹ කිව්ව රජයේ අනුමත බැංකු වල වෙබ් සයිට්ස්

    කබ්බරාල කියන එක කවුද බන් පිළිගන්නෙ? ලෝකෙ බල්ලෙක් වත් පිළිගන්නෙ නෑ. 🤭

    ඒක නෙවෙයි අපි කබ්බරාල කියන එක පිළිගත්ත කියමුකො. එතකොට ඌ කියල තියෙන්නෙ පවතින්නෙ නැති දෙයක් ගැනද? NRFC කියල එකක් නැත්තන් රුපියල් වලට කන්වර්ට් වෙන්න දෙයක් නෑනෙ කොහොමත්. මොකක්ද එතකොට ඌ කියපු කතාවෙ තේරුම? 🤔
     
    • Haha
    Reactions: Hasitha22

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    එතකොට අපි අකවුන්ට් හදද්දි අපෙන් පිටරට වැඩ කරන කෙනෙක් විදියටම ජොබ් ලෙටර්ස් අරගෙන, පාස්පෝට් පෙන්නල තමයි අපි අකවුන්ට් හැදුවෙ. මෙතැන ඔය ප්‍රශ්නෙට මුහුණ දීපු නැති ගොඩක් අයත් ඒ විදියට අකවුන්ට් ඕපන් කරපු අය. එතකොට බෑන්ක් එකට ලීගල් පෲෆ් එකක් තියෙනව මේ මහබැංකුවෙ ඩිරෙක්ෂන් වලින් බේරෙන්න.
    Me kiyana widihata matat puluwan service letter ekak company eken aran mehema karanna. eth owa adala na unta. Sooner or later wena deyak wei. :dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    මෙතන උබල දෙන්න මරා ගන්න එපා.

    HNB - Horana
    PFCA Accounts වලට එන සල්ලි අනිවා convert කරන්න ඔනිමයි කිව්වා. කලින් අපුවට කිසිම අවුලක් නැහැ

    HNB - Chilaw
    [ඉන්නේ හිතවත් එකෙක් ]PFCA Accounts කලින් ආපුවා අවුලක් නෑ, හැබැයි අලුතින් එන ටික freeze නොවෙන්න ගොඩ දාල දෙන්න පුළුවන් කිව. හැබැයි මොනම හරි force එකක් අවොත් කරන්න දෙයක් නෑ කියල සිංහලෙන්ම තේරුම් කළා.

    :baffled:

    කොහොම හිතුවත්, එහෙම convert කරන්න උනොත් වෙන්නේ, අර ගැසෙට් එකෙන් පස්සේ ආපු සේරම LKR වෙන එක. ඉතින් මේක වෙන්න තියෙන chance එක 99%. මොකද දැන් බල්ලෝ මරල හරි ඕනි සල්ලි. ඉතින් එහෙම risk එකක් ගන්න සල්ලිනම් ගේන්නෙම නෑ
    Same.

    Sampath ekenuth mata kiwwe ohoma thama. Danna hodama yaluwek ge margen hoyagatte.

    Tiyena ewata awlak na 28n passe dana ewata mona hari karanna balamu kiwwe freeze unath USD walin ma tiyenna. Mama one na kiwwa. Nikan mokatada risk ekak ganne. Account ekama kela wela giyoth iwarai

    Parana dapu ewa thama tiyenawa. Proof nettam boru kiyala hitai ne

    image.png
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,732
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ අස්සේ සිනිදු බයියත් ෆෝම් වෙලා :lol:

    🤣දැන් බයියො උත්තම ටෝක්ස් නේද.කාලය රන් හා සමානලු..🤭🤭

    තමන්ට තියෙන අකවුන්ට් එක මොකද්ද කියලවත් හරියට දන්නෙ නැති මරි මෝඩ ගොබ්බයො බං. :lol:

    Okay bro. You're right. No need to argue further with these idiots regarding the same. Anyway, I got the answer I was expected.

    "don't waste your precious time and energy arguing on this." කියන කෑල්ල අමාරුවෙන් කියෝ ගත්තද පොන්ස්? :(

    ඉංග්‍රීසි බැරි නම් ගූගල් ට්‍රාන්ස්ලේටර්වත් පාවිච්චි කලා නම් ඔහොම කින්ඩි වෙන්නෙ නෑනේ. :lol: උබලා වගේ ඉංග්‍රීසි බැරි එවුන්ට ඒක හොද ටූල් එකක්. උදව්වක් විදිහට මම ඔන්න ට්‍රාන්ස්ලේට් කරලාම දැම්මා. :cool:

    මම ඔක්කොම හරි විස්තරත් එක්ක මේ ත්‍රේඩ් එක දැම්මට පස්සෙ ගොබ්බ කමට වාද කරලා, තව මෙතන පෝල් එකකුත් දාගෙන ඉල්ලං ගූ නා ගත්තා. :lol:

    https://elakiri.com/threads/ෆ්‍රීලෑන්ස්-කරන-එවුන්ට-ඩොලර්ස්-තියා-ගන්න-බෑ-confirmed.2020300/

    "සහෝදරයා, ගැසට් පත්‍රයේ මේ කාරණය ගැන පැහැදිලියි; මේ ගැන තර්ක කරමින් ඔබේ වටිනා කාලය හා ශක්තිය නාස්ති නොකරන්න. අවසර ලත් අඩු කිරීම්වලට යටත්ව ඕනෑම අපනයන ආදායමක් LKR බවට පරිවර්තනය කළ යුතුය. ඇත්ත වශයෙන්ම මෙය පරිවර්තනයක් පමණක් නොවේ, ඔබ රිසිට්පතෙන් මාස 6 ක් ඇතුළත මුදල් මෙහි ගෙන ඒම අනිවාර්ය වේ. ඉතින් මාස 6කට වඩා පිටරට සල්ලි තියාගෙන ඉන්න එකත් නීති විරෝධීයි. කිසියම් බැංකු ශාඛාවක් දැන් පරිවර්තනය සිදු නොකරන්නේ නම්, එය හුදෙක් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාල මගින් ඔවුන් තවමත් දැනුවත් කර නොමැති නිසා විය හැකිය. සියලුම බැංකු/ශාඛා ඔවුන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඉක්මනින් එය අනුගමනය කිරීමට පටන් ගනී. නමුත් පසුගිය විදේශ විනිමය පනත සංශෝධනයෙන් පසු බොහෝ විදේශ විනිමය ගිණුම් නැවත PFCA හෝ BFCA ලෙස වර්ගීකරණය කළ බැවින් දැන් අපට වෙනම NRFC ගිණුම් නොමැති නිසා මෙය ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලුවක් තිබේ. මෙම නීතියට යටත් නොවන විදේශ සේවක ප්‍රේෂණ ඍජුව හඳුනා ගැනීම බැංකුවලට දැන් පහසු නොවනු ඇත.

    එබැවින් ගැසට් පත්‍රයට අනුව, ඔබගේ මුදල් මාස 6කට වඩා වැඩි කාලයක් පිටරට තබා ගැනීම නීත්‍යානුකූල නොවේ (කෙසේ වෙතත්, ඔබ සේවා සපයන්නෙකු නම්, එය කිසිවෙකුට සොයා ගැනීම අතිශයින් දුෂ්කර වනු ඇත). අනෙක් අතට ඔබ මෙහි මුදල් ගෙන එන විට ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි අවසර දී ඇති අඩු කිරීම්වලට යටත්ව එය අනිවාර්යයෙන් LKR බවට පරිවර්තනය වේ.

    ඔබට ඔබේ මුදල් විදේශයක තබා ගැනීමට අවශ්‍ය නම්, මට යෝජනා කළ හැකි සරල ක්‍රමයක් නම් විදේශීය සමාගමක් ලියාපදිංචි කිරීමයි. එවිට මෙම සමාගම දේශීය විදේශ විනිමය නීතිවලට යටත් නොවේ. ඔබට ඕනෑම මුදලක් ගෙන ඒමට අවශ්‍ය වූ විට ඔබට විදේශ සමාගමෙන් ලාභාංශයක් ප්‍රකාශ කර එය මෙහි ගෙන ආ හැකිය. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාව තුළ බදු රහිතව ලැබෙන ආදායමක් මත ඔබට විදේශ රටක බදු ගෙවීමට සිදුවන බැවින් මෙය මිල අධික විකල්පයක් බවට පත් කළ හැකි බදු ඇඟවීම් තිබේ."
     
    Last edited: