PFCA වලට ඩොලර් ගෙන්නන අය එන්න.

ඔයාල PFCA අකවුන්ට් එකක් පාවිච්චි කරනව නම්. ඒකට එන ඩොලර්ස් වලට මොනවද වෙන්නෙ?

  • Total voters
    119

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අදාළ නැනේ? එකට උත්තර දෙන්න ගියොත් උඹ ඒකෙ එල්ලී එල්ලී යනවා (කෙටියෙන් දැනටත් PFCA NR R කියල වර්ග දෙකක් තියනවා)

    මේකනේ උඹ ප්‍රශ්නේ ඉතින් කියපන්කො විසඳුනා ද?
    PFCA NR R?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    PFCA NR R?
    උඹට ඒ ලොකු කතා වැඩක් නෑ

    මේකනේ උඹ ප්‍රශ්නේ ඉතින් කියපන්කො විසඳුනා ද?

    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?

    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?

    @shadow1 ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන?
    ------ Post added on Dec 9, 2021 at 11:35 PM
    උඹ මහ ගොනෙක්නේ බං.

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    උඹට ඒ ලොකු කතා වැඩක් නෑ

    මේකනේ උඹ ප්‍රශ්නේ ඉතින් කියපන්කො විසඳුනා ද?
    නෑ වැඩක් තියෙනව. කියමුකො බලන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    නෑ වැඩක් තියෙනව. කියමුකො බලන්න.
    නෑ ඉස්සල්ල මේකට උත්තර දීපන් ඇයි බය?

    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?

    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?

    @shadow1 ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන?
    ------ Post added on Dec 9, 2021 at 11:35 PM
    උඹ මහ ගොනෙක්නේ බං.

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    නෑ මම අහපු එකට උත්තර දීල හිටපංකො. නැත්නම් මට අවශ්‍ය නෑ.

    ඇයි ඉතිං උඹ බය? මම අහපු එකට උත්තර දීපංකො. පණ්ඩිතය වගේ PFCA & NRFC ගැන කියවන්න ගිහිල්ල හාගෙන නේද ඉන්නෙ?
     
    ඉතිං උඹ මම අහපු දේට උත්තර දීල හිටපංකො

    මගේ PFCA Accounts හදල තියෙන් documents දීල. upwork, fiverr, වගේ එවල.

    එහෙ වැඩ කරන උන්ගේ එවටනම් කොහොමද දන්නේ නැහැ.
    (y)(y)
    ------ Post added on Dec 10, 2021 at 12:45 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඉතිං උඹ මම අහපු දේට උත්තර දීල හිටපංකො
    නෑ ඉස්සල්ල මේකට උත්තර දීපන් ඇයි බය?

    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?

    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?

    @shadow1 ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන?
    ------ Post added on Dec 9, 2021 at 11:35 PM
    උඹ මහ ගොනෙක්නේ බං.

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    නෑ ඉස්සල්ල මේකට උත්තර දීපන් ඇයි බය?
    කොච්චර ඇහුවත් කියන්න තියෙන්නෙ මෙච්චර තමයි.
    "අර අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීල හිටපං මුලින්"
     
    ඕක තමයි පොන්නයෝ දන්නේ නැති ලබු කියවන්න එපා කියන්නේ :rofl:

    පොන්නයට රෙවිල දැන් PFCA ගැන අහනවා, ඕක කිව්වොත් තව ලබ්බක් අහනවා :lol:
     
    ඔයාට තමයි නොදන්න දේවල් කියවන්න ගිහිල්ල චාටර් වෙලා ඉන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    කොච්චර ඇහුවත් කියන්න තියෙන්නෙ මෙච්චර තමයි.
    "අර අහපු ප්‍රශ්නෙට උත්තරයක් දීල හිටපං මුලින්"

    ඔයාට තමයි නොදන්න දේවල් කියවන්න ගිහිල්ල චාටර් වෙලා ඉන්නෙ.
    පොන්න පැටියෝ PFCA වර්ග දෙකක් තියනවා

    1) PFCA (NR) මේවට තමයි ඉස්සර NRFC කිව්වේ. ඒවා ගන්න පුළුවන් පිටරට වැඩ කරන උන්ට
    2) PFCA (R) මේවට තමයි ඉස්සර RFC, RNNFC කිව්වේ ඕකක් තමයි උඹ වගේ ලංකාවේ ඉන්න මිට්ටන්ට තියෙන්නේ

    දැන් මේකට උත්තර දීපන් ඇයි බය?

    මම අහන්නෙ මේක කිව්වෙ කවුද?

    එතකොට ඇයි බැංකු වලින් ඇහුවම එක එක කෙනාට එක එක කතා කියන්නෙ? එතකොට හරියට පාස්පෝට් දීල, ජොබ් ලෙටර්ස් දීල අකවුන්ට් ඇරපු අයට කිසි ප්‍රශ්නයක් වෙලා නෑ තවත් කට්ටියකට මේ ප්‍රශ්නෙ තියෙනව. ඊට පස්සෙ තව කෙනෙක් කියල තිබ්බ බෑන්ක් එකත් එක්ක කතා කරාම උන් චෙක් කරලම කිව්ව කියල ප්‍රශ්නයක් නෑ කියල. ගොඩක් අය ගොඩක් කතා කියනව. ඒවට මොකක්ද තියෙන උත්තරේ? ඔයා මේ සීන් එක A-Z දන්නව වගේ නේ කතා කරන්නෙ. ආ බෑන්ක් වල සිස්ටම් තාම හදල නෑ. ඒව හදනව දැන්. එහෙම කියන්නෙ මොන පදනමක ඉඳලද?

    @shadow1 ඔයා මොකක්ද හිතන්නෙ මේ ගැන?
    ------ Post added on Dec 9, 2021 at 11:35 PM
    උඹ මහ ගොනෙක්නේ බං.

    දැන් උඹ අහන ප්‍රශ්නේ බලපන්, උඹ අහන්නේ හැම බැංකුවම මහ බැංකුවේ නියෝග implment කරයි කියල කියන්නේ කොහොමද කියලනේ?

    ප$ උන්ට එහෙම කරන්න නීතිමය බැඳීමක් තියන නිසා. ඕක තේරෙන්නේ නැද්ද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    පොන්න පැටියෝ PFCA වර්ග දෙකක් තියනවා

    1) PFCA (NR) මේවට තමයි ඉස්සර NRFC කිව්වේ. ඒවා ගන්න පුළුවන් පිටරට වැඩ කරන උන්ට
    2) PFCA (R) මේවට තමයි ඉස්සර RFC, RNNFC කිව්වේ ඕකක් තමයි උඹ වගේ ලංකාවේ ඉන්න මිට්ටන්ට තියෙන්නේ

    දැන් මේකට උත්තර දීපන් ඇයි බය?
    මගුල,
    NRFC කියල එකක් ලංකාවෙ දැන් නෑ,
    ප්‍රධානවම මෙච්චරයි තියෙන්නෙ,
    PFCA-Personal Foreign Currency Account
    IIA-Inward Investment Account
    OIA- Outward Investment Account
    BFCA-Business Foreign Currency Account
    SDA-මේක ළඟදිම හඳුන්වල දුන්නෙ. Special Deposit Account

    නොදන්න මගුල් කතා කරන්නෙ නැතුව. කාලෙ නාස්ති නොකර මොකක් හරි පොලිටික්ස් කැම්පේන් එකක් කර කර හිටපං. උඹ වගේ හරකුන්ගෙ ඇඩ්වයිස් මට අවශ්‍ය නෑ.
    දැන් හරි නේ?
     
    • Haha
    Reactions: nicjosh83

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මගුල,
    NRFC කියල එකක් ලංකාවෙ දැන් නෑ,
    ප්‍රධානවම මෙච්චරයි තියෙන්නෙ,
    PFCA-Personal Foreign Currency Account
    IIA-Inward Investment Account
    OIA- Outward Investment Account
    BFCA-Business Foreign Currency Account
    SDA-මේක ළඟදිම හඳුන්වල දුන්නෙ. Special Deposit Account

    නොදන්න මගුල් කතා කරන්නෙ නැතුව. කාලෙ නාස්ති නොකර මොකක් හරි පොලිටික්ස් කැම්පේන් එකක් කර කර හිටපං. උඹ වගේ හරකුන්ගෙ ඇඩ්වයිස් මට අවශ්‍ය නෑ.
    දැන් හරි නේ?
    හරි උඹ කියන්නේ PFCA වර්ග දෙකක් නෑ කියලනේ? ලංකාවේ බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    NRFC convert wenne na kiyanne

    අන්න හරි මේක අදහස් කරන්නෙ ඒක තමයි. Non-Resident Foreign Currency. NRFC කියල එකක් ඇත්තටම නෑ NRFC කියන්නෙ අර ඩොකියුමන්ට්ස් දීල හදපු අකවුන්ට්ස්. එච්චරයි.

    හරි උඹ කියන්නේ PFCA වර්ග දෙකක් නෑ කියලනේ? ලංකාවේ බැංකුවක website එකක වර්ග දෙක පැහැදිලව සහ NR වලට තියෙන්න ඕනේ විශේෂ criteria එක්ක පෙන්නුවොත් උඹ පිලි ගන්නවද?
    https://www.peoplesbank.lk/foreign-currency
    https://www.sampath.lk/en/personal/foreign-currency-accounts
    මේ ඕනම සයිට් එකක NRFC කියල එකක් මට හොයල පෙන්නපං... :P
    ------ Post added on Dec 10, 2021 at 12:59 AM