Questions PFCA Account ප්ර්ශනයක්

UnlimitedBB

Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    PFCA account එකකට USD, AUD deposit කරද්දී අමතර ගානක් කපනවාද bank එකෙන්? අපිට $2000 Swift transfer එකකින් ආවා කියමු, හරියට $2000 ම account එකට වැටැනවද නැත්තම් කීයක් හරි බෑන්ක් එකෙන් කපාගන්නවද?
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    PFCA account එකකට USD, AUD deposit කරද්දී අමතර ගානක් කපනවාද bank එකෙන්? අපිට $2000 Swift transfer එකකින් ආවා කියමු, හරියට $2000 ම account එකට වැටැනවද නැත්තම් කීයක් හරි බෑන්ක් එකෙන් කපාගන්නවද?
    SWIFT transfer වලදී එවන ක්‍රම 2ක් තියෙනවා. Intermediary bank charges sender ගෙන් අය කරන විදිහට අවොත් එවන මුළු මුදල එනවා. එක Beneficiary ගෙන් අය කරන විදිහට අවෝත් අතර මැදදී ගන්න charges ඔක්කොම කපලා තමයි එන්නේ. මේ කොයි විදිහට ආවත් ලංකාවේ බැංකුවත් සමහරවිට ගාස්තුවක් ගන්න ඉඩ තියෙනවා...