මේ චන්නයා කියපු වෑක්සීන් ටික ආවාද? සෑප්තෑම්බර් වෙනකොට ගහනවා කියලා නේද කියලා තියෙන්නේ
https://economynext.com/sri-lanka-t...-mn-pfizer-doses-to-vaccinate-over-18s-85151/
August 18, 2021
ECONOMYNEXT – Sri Lanka’s cabinet of ministers have approved a proposal to purchase nine million doses of Sinopharm and 14 million doses of Pfizer-BioNTech to vaccinate the over-18 population by end of September 2021.
“It has been decided to vaccinate all persons over 18 years of age by September 30 in order to reduce the impact of the COVID-19 pandemic,” statement from the cabinet office said on Wednesday (18).
The unit price of the vaccine will be decided by a negotiating committee appointed by the cabinet for vaccine procurement.
So far, 54 percent of Sri Lanka’s total population have received one dose of a COVID-19 vaccine, while 21 percent have received both doses, according State Minister Channa Jayasumana.
The below 30 age category makes up 3.5 million out of the 21 million total population of the island.
ඕක මේ ගොබ්බ ආණ්ඩුව හදා ගත්ත ගොබ්බ ප්‍රශ්නයක්. හම්බන්තොට උන්ට ෆයිසර් දෙනවා නම් ඇයි අපිට නොදෙන්නේ වගේ ලොජික් එකක් මිසක් විද්‍යාත්මක හේතුවක් පෙන්නන්නේ නෑ නේ ඔය ෆයිසර්ම ඕනේ කියල කියන උන්.

අකමැති උන්ට බලෙන් වැක්සීන් කරන්න බැරි නිසා වැක්සීන් ගන්න උන්ට තියෙන වැක්සීන් ටික දීල ඉතුරු උන්ට හුකාගනින් කියන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ. ආණ්ඩුව කරන්නෙත් ඒක තමයි මට පේන විදියට 

එච්චර තමා කියන්න තියෙන්නේ ... වෙන කරන්න දෙයක් නෑ..
------
Post added on Sep 22, 2021 at 8:11 PM