Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකක්ද වෙලා තියෙන්නෙ???මොකෝ විදගන් නැද්ද කස්ටිය, බයිලනෙ ඔය අපුරුවට විදගන්නෙ
     
    • Like
    Reactions: Honert

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    බිස්කට් , සමපෝශ , තේ , කිරි වගේ කන බොන ඒවා දෙනවා නම් ඕනී එකක් ගහ ගන්නවා අපේ එවුන්.:lol:

    බොරුවට ගෲප් හදන් මතයක් හදලා ඕක එලිපිට දෙන්න ගියාම එකෙක් වත් නැති වෙනවා අන්තිමට :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    ගොඩක් උන් ගහගන්නෙ නෑ. අවුරුදු 30න් පහල උන් සැරටම ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නෙ. රජයත් ෆයිසර් මොඩර්න එහෙම ස්පෙශල් කරල බෙදල එක එක වැක්සීන් ගැන ඇත්තටම හිතන් ඉන්න එක පෙන්නුවනෙ. ඒකෙන් ගොඩක් උන්ට සයිනොෆාම් එක ගැන විශ්වාසයක් නැති උනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් උන් ගහගන්නෙ නෑ. අවුරුදු 30න් පහල උන් සැරටම ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නෙ. රජයත් ෆයිසර් මොඩර්න එහෙම ස්පෙශල් කරල බෙදල එක එක වැක්සීන් ගැන ඇත්තටම හිතන් ඉන්න එක පෙන්නුවනෙ. ඒකෙන් ගොඩක් උන්ට සයිනොෆාම් එක ගැන විශ්වාසයක් නැති උනා.
    පච වපුරන් නැතුව ඉදපන් පොන්සියො, නිවුස් බලාපිය එතකොට ඔය හීන ලෝක බිදෙනව..🤭🤭🤭🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,165
    113
    පච වපුරන් නැතුව ඉදපන් පොන්සියො, නිවුස් බලාපිය එතකොට ඔය හීන ලෝක බිදෙනව..🤭🤭🤭🤭

    සජියගෙ පොඩියි කියල නහයෙන් අඩා යන ලොල්ල කොයි කෑල්ලද පච කියපන්කො.

    උබල තමා මෙතන එක එක වැක්සීන් හොදයි නරකයි කියල වැඩේ අලකරන්න මුල ඉදලම නැටුවෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,721
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් උන් ගහගන්නෙ නෑ. අවුරුදු 30න් පහල උන් සැරටම ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නෙ. රජයත් ෆයිසර් මොඩර්න එහෙම ස්පෙශල් කරල බෙදල එක එක වැක්සීන් ගැන ඇත්තටම හිතන් ඉන්න එක පෙන්නුවනෙ. ඒකෙන් ගොඩක් උන්ට සයිනොෆාම් එක ගැන විශ්වාසයක් නැති උනා.

    ඔව්. රාජපක්කු චීනපාන් ගත්තෙත් නෑ. ආණ්ඩුවෙ වෙන උන් ගත්තෙත් නෑ. ආමි එකේ ලොක්කො ගත්තෙත් නෑ.

    ඉතින් අනිත් උන්ට කියනවා චීනපාන් හොඳම එකලු. ඒක විස්වාස කරන්නලු.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අපිට පයිසර් හරි ඈස්ට්‍රාසෙනිකා හරි මොඩර්නා හරිම එනකම් බලන් හීටියා නම් තාම බොහොම පොඩි ගාණකට තමා වෑක්සීන් ලෑබෙන්නේ. සෞඛ්‍ය අන්ශ වල ඉහලම ඉන්න අයගේ මතය අනුව 18 ට අඩු අයට පයිසර් දෙන්න තීරණය කරලා. ඒ හින්දා දෑන් එන පයිසර් වෑක්සීන් ළමයින්ට වෙන් කරන්න වෙනවා,.

    ඈස්ට්‍රාසෙනිකා නම් අඩු වයස් එවුන්ට ගන්න එක එච්චර ශුවර් නෑ. අනික පයිසර් ගහපු රටවල තරුණ කොටස් අතර හදවත් සම්බන්ධ අතුරු අබාධ වාර්තා වෙලා තියෙනවා.

    මේ වෙලාවේ වෑක්සීන් වර්ගයට පොර කන එක තේරුමක් නෑ. ලමයින්ට පයිසර් එක දෙන්න ඕනේ.

    හුග දෙනෙක්ට මල පෑන්නේ කිසිම හේතුවක් නෑතිව හම්බන්තොටට පයිසර් දෙන්න ගත්ත එක. ළමයින්ට දෙන්න වෙන් කරන්න කියලා දොස්තරලා ඉල්ලද්දි ගොන් වෑඩක් කරපු එකේ ප්‍රතිපල තමා මේ
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඕක මේ ගොබ්බ ආණ්ඩුව හදා ගත්ත ගොබ්බ ප්‍රශ්නයක්. හම්බන්තොට උන්ට ෆයිසර් දෙනවා නම් ඇයි අපිට නොදෙන්නේ වගේ ලොජික් එකක් මිසක් විද්‍යාත්මක හේතුවක් පෙන්නන්නේ නෑ නේ ඔය ෆයිසර්ම ඕනේ කියල කියන උන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අකමැති උන්ට බලෙන් වැක්සීන් කරන්න බැරි නිසා වැක්සීන් ගන්න උන්ට තියෙන වැක්සීන් ටික දීල ඉතුරු උන්ට හුකාගනින් කියන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ. ආණ්ඩුව කරන්නෙත් ඒක තමයි මට පේන විදියට :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මේ චන්නයා කියපු වෑක්සීන් ටික ආවාද? සෑප්තෑම්බර් වෙනකොට ගහනවා කියලා නේද කියලා තියෙන්නේ

    https://economynext.com/sri-lanka-t...-mn-pfizer-doses-to-vaccinate-over-18s-85151/

    August 18, 2021

    ECONOMYNEXT – Sri Lanka’s cabinet of ministers have approved a proposal to purchase nine million doses of Sinopharm and 14 million doses of Pfizer-BioNTech to vaccinate the over-18 population by end of September 2021.

    “It has been decided to vaccinate all persons over 18 years of age by September 30 in order to reduce the impact of the COVID-19 pandemic,” statement from the cabinet office said on Wednesday (18).

    The unit price of the vaccine will be decided by a negotiating committee appointed by the cabinet for vaccine procurement.

    So far, 54 percent of Sri Lanka’s total population have received one dose of a COVID-19 vaccine, while 21 percent have received both doses, according State Minister Channa Jayasumana.

    The below 30 age category makes up 3.5 million out of the 21 million total population of the island.

    ඕක මේ ගොබ්බ ආණ්ඩුව හදා ගත්ත ගොබ්බ ප්‍රශ්නයක්. හම්බන්තොට උන්ට ෆයිසර් දෙනවා නම් ඇයි අපිට නොදෙන්නේ වගේ ලොජික් එකක් මිසක් විද්‍යාත්මක හේතුවක් පෙන්නන්නේ නෑ නේ ඔය ෆයිසර්ම ඕනේ කියල කියන උන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අකමැති උන්ට බලෙන් වැක්සීන් කරන්න බැරි නිසා වැක්සීන් ගන්න උන්ට තියෙන වැක්සීන් ටික දීල ඉතුරු උන්ට හුකාගනින් කියන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ. ආණ්ඩුව කරන්නෙත් ඒක තමයි මට පේන විදියට :lol::lol::lol:
    එච්චර තමා කියන්න තියෙන්නේ ... වෙන කරන්න දෙයක් නෑ..
    ------ Post added on Sep 22, 2021 at 8:11 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    241390357_4661694470529807_1989448518856654977_n.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    ගොඩක් උන් ගහගන්නෙ නෑ. අවුරුදු 30න් පහල උන් සැරටම ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නෙ.

    මම ගිය මධ්‍යස්ථානෙ නම් සෑහෙන්න ඇවිත් හිටියා ගහගන්න. 11 විතර වෙද්දි ගෙනාපු කාඩ් ටික ඉවර වෙලා අළුතින් ගේනකං බලාගෙන ඉන්නත් වුණා

    මං හිතන්නෙ ඇන්ටිවැක්ස් සීන් එකේ ඉන්නේ කොළඹ පැත්තෙ 30 න් පහළ සෙට් එක
     
    • Love
    Reactions: Honert