යකෝ මේකේ පට්ටපල් බොරු ගණ්න නේ තියෙන්නේ.
Omeprazole spc නොවන ගොඩක් එව්වා රුපියල් 5 ක් ඇතුලේ කරලක් ගන්න පුලුවන්. Esomeprazole නම් ගණන්.
SPC බෙහෙත් හරිම හොඳයි. කිසි ගින්නක් නෑ. බෙහෙත මොක උනත් ක්‍රියා කාරීත්වයේ කිසිම අවුලක් නෑ. හැබැයි බෙහෙතක් ගත්තම කොලිටි එකක් කියලා එකකුත් තියෙනවනේ. ලංකාවට SPC ගෙන්නන්නේ ඉන්දියාවෙන්. අපේ ආදරණීය රට. හරිම සතුටුයි කියන්න පෙත්තේ කොලිටි එක මෙලෝ රහක් නෑ. සමහර පෙති වටේ තියෙන කෝටඩ් ලේයර් එක ඩැමේජ් වෙලා පෙත්ත පැලිලා පාන් පිටි ගුලි වගේ.
