Phd එකත් දැන් Normal වේලා නේද

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    Lankawe kwda phd krnne
    Ausi
    Uk
    US
    Oya thuna neh kohomth
    Paper qualifications balanna field wala pitarataka job ekak karanakota, PhD ekak thiyena eka job ekakata apply karaddi hodai. At least they know you are graduated from one of the top universities and you can easily compete with BSc holders in their country. And samahara field wala like research positions walata apply karanna at least PhD ekk one. Ehemath nathnam consultancy jobs walata PhD ekak thiyena eka hodai. Because having a PhD means you are expert in particular area.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,827
    1
    15,139
    113
    නෑ. Normal නෑ. PhD Graduate ල ඉන්නෙ 2% ටත් අඩුවෙන්. Survey based, Arts PhD අයින් කලාම, Experimental PhD ඊටත් අඩුයි. ලංකාවෙ ඉන්න උන්ට වැඩියි වගේ පේනව ඇති. මොකද ලංකාවෙ ඒ පැත්තට වැඩිය යනව. මොකද Migrate කරන්න ලේසියි, අනිත් එක Scholarship ලංකාවෙ Gov Uni වලට ගන්න ලේසියි
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    931
    658
    113
    Lankawe job ekak karana gaman UK/AU wala wage PHd ekak karana eka possible da? Part time.
    In Australia, part-time PhD programs are generally available only to citizens and permanent residents, not international students. I was pursuing a PhD in the IT field in Australia but had to withdraw because of serious issues with my supervision.

    In my opinion, a PhD may not be worthwhile for many professionals in the IT industry. It may help someone secure a research engineer position at a major technology company, including a FAANG company, but the stress, pressure, and significant time commitment may outweigh the potential benefits. This is based on my personal experience, and others may have different perspectives.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    Bump. Thanks. ලංකාවේ MSc එකක් සහ Ausi, UK, US or other European countries වල MSc එකක් athara පිළිගැනීම කොහොමද bro.
    PHd එකකට යන time duration කොහොමද.
    Thanks in advance
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පී එච් ඩී එක නෝමල් නම් නැහැ නමුත් ප්‍රයිවට් යුනි වගෙ දෙවල් වල වැඩි වීමත් සහ ලංකාවෙත් බොහො තැන් වල පී එච් ඩී කරන්න පුළුවන් කම නිසා අවුරුදු පහලොවකට විස්සකට කලින්ට වඩා ප්‍රමාණය වැඩී වීමක් නම් දකින්න තියෙනවා .

    කාලයක් තිබ්බා එම් එස් සී එකත් ලංකාවෙ නොතිබ්බ .එකටත් ගොඩාක් උන් පිට රට ගියා .
    එත් දැන් තත්වෙ වෙනස්
     
    • Like
    Reactions: wtsamantha

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    Bachelors එකෙන් ගේම ගහන මම

    9fgf59azfy531.jpg
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    In Australia, part-time PhD programs are generally available only to citizens and permanent residents, not international students. I was pursuing a PhD in the IT field in Australia but had to withdraw because of serious issues with my supervision.

    In my opinion, a PhD may not be worthwhile for many professionals in the IT industry. It may help someone secure a research engineer position at a major technology company, including a FAANG company, but the stress, pressure, and significant time commitment may outweigh the potential benefits. This is based on my personal experience, and others may have different perspectives.
    So where do you think IT professionals should invest their time on instead of a Phd? Given the AI boom and all?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    කව්ද බන් ලන්කාවෙ කරන PhD ගනන් ගන්නෙ ඊයා. 💩

    මොරටුව කැම්පස් කොලබ කැම්පස් වගේ ඒවත් වර්ල්ඩ් රෑන්ක් 800-1200 ගූ කැම්පස් නෙ. 💩

    රිසර්ච් උනත් බොරු ඒව ඔය රජයේ ගූ කැම්පස් වල එවුනුයි, ප්‍රයිවට් එවුනුයි PhD කරන්න ගියාම කරන්නෙ.

    ලන්කාවෙ හොද විද්‍යාගාර පහසුකම් නෑනෙ.

    PhD කරනව නම්, ඔස්ට්‍රේලියාව, ඇමරිකාව, එන්ගලන්තය වගේ හොද රටවලින් කරන්න ඕනෙ. නැත්තන් වැඩක් නෑ.
     
    • Like
    Reactions: wtsamantha