CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    ලොකුම අදහසක් නෑ මචං. හැබැයි ගොඩක් state universities වල දැන් M.phil තියෙනවා. අවුරුදු දෙකක් වගේ තමයි.. කොහොමත් course fee එක ලක්ෂ 5 කට ළඟ ගානක් වෙයි.

    google scholar එකෙන් වගේ බලන්න. පොඩ්ඩක් බලන්න ඒ research එක publish වෙලා තියෙන්නේ හොඳ journal එකකද/ conference එකකද කියලා.. උදාහරණයක් විදිහට computer vision පැත්තේ එකක් නම් CVPR වගේ publish වෙලා තියේ නම් සුපිරි!
    ------ Post added on Nov 25, 2021 at 4:39 AM


    ආ... එලකිරි මචං