PHIට පිහියෙන් ඇන්න සිඟිති පාතාලේ
අවුරුදු 15 එකෙක් පිහියෙන් අනින්න තරම් මොන වගේ මානසිකත්වයක් තියෙන්න ඇද්ද?

අවුරුදු 15 එකෙක් පිහියෙන් අනින්න තරම් මොන වගේ මානසිකත්වයක් තියෙන්න ඇද්ද?




ඕකව මිනීමැරීමකට තැත් කිරීම කියල ඇතුලට දාන්න ඕනි.![]()
ඕකව මිනීමැරීමකට තැත් කිරීම කියල ඇතුලට දාන්න ඕනි.![]()
Ane manda dan hadena un nam
කුඩ්ඩෙක්නම් තියගෙන වෑඩක් නෑ..
පොලිස් අත්තඩන්ගුවෙන් පලායමන් , නෑත්නම් සෑගවු කුඩු පෙන්නන්න එක්කන් යන්න



ekenmakudu seek eke inna ekek wenna athi

just shoot the guy
that'll set the example for anybody out there.
එහෙනම් බලාගන්න තිබ්බා ජෙප්පන්ගේයි ගූන් ඇන් පියේ උන්ගේ කෑගැහිල්ල..
හමුදා පාලනයක් ඇවිත් මිනිමරනෝ කියයි

ඉස්සර අපි හැදෙන කාලේ තිබ්බ ජනප්‍රිය සිංදුයි දැන් තියෙන ජනප්‍රිය සිංදු අතර වෙනස බලපන්...
මල් සිංදු තමයි අපේ කාඑත් තිබ්බේ.
සුවඳ තියා
පෙම්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
සල්ලි මිටිගනන්..
ආදරය ගැන කියන සිංදු...
දැන් ජනප්‍රිය කියලා කියන සිංදු...
අපේ පැත්තේ මාර සිද්දි...
ගෙමක් දීලා වැලිකඩ ඉඳලා...
මල්ලි
අශාවරි
තනිකරම විකෘති මනසක් ඇතිකරන සිංදු