PHIට පිහියෙන් ඇන්න සිඟිති පාතාලේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    PHIට පිහියෙන් ඇන්න සිඟිති පාතාලේ

    අවුරුදු 15 එකෙක් පිහියෙන් අනින්න තරම් මොන වගේ මානසිකත්වයක් තියෙන්න ඇද්ද? :baffled::baffled:



    fQNFloC.png
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ඕකව මිනීමැරීමකට තැත් කිරීම කියල ඇතුලට දාන්න ඕනි.:angry:
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,172
    2,037
    113
    Colombo, Sri Lanka.
    ඕකව මිනීමැරීමකට තැත් කිරීම කියල ඇතුලට දාන්න ඕනි.:angry:

    Tiyana nadu okkoma muge pitin danna ona bung..Habai mun prison karath wenne ratata paduwak..kiwwath wage galle face ekata genalla wedi tiyala danna ona okkotama penna..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඕකව මිනීමැරීමකට තැත් කිරීම කියල ඇතුලට දාන්න ඕනි.:angry:

    කුඩ්ඩෙක්නම් තියගෙන වෑඩක් නෑ..
    පොලිස් අත්තඩන්ගුවෙන් පලායමන් , නෑත්නම් සෑගවු කුඩු පෙන්නන්න එක්කන් යන්න
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ane manda dan hadena un nam

    ඉස්සර අපි හැදෙන කාලේ තිබ්බ ජනප්‍රිය සිංදුයි දැන් තියෙන ජනප්‍රිය සිංදු අතර වෙනස බලපන්...

    මල් සිංදු තමයි අපේ කාඑත් තිබ්බේ.
    සුවඳ තියා
    පෙම්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
    සල්ලි මිටිගනන්..
    ආදරය ගැන කියන සිංදු...

    දැන් ජනප්‍රිය කියලා කියන සිංදු...

    අපේ පැත්තේ මාර සිද්දි...
    ගෙමක් දීලා වැලිකඩ ඉඳලා...
    මල්ලි
    අශාවරි

    තනිකරම විකෘති මනසක් ඇතිකරන සිංදු
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    කුඩ්ඩෙක්නම් තියගෙන වෑඩක් නෑ..
    පොලිස් අත්තඩන්ගුවෙන් පලායමන් , නෑත්නම් සෑගවු කුඩු පෙන්නන්න එක්කන් යන්න

    :yes::yes::yes::yes: ekenma
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    just shoot the guy

    that'll set the example for anybody out there.

    එහෙනම් බලාගන්න තිබ්බා ජෙප්පන්ගේයි ගූන් ඇන් පියේ උන්ගේ කෑගැහිල්ල..

    හමුදා පාලනයක් ඇවිත් මිනිමරනෝ කියයි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එහෙනම් බලාගන්න තිබ්බා ජෙප්පන්ගේයි ගූන් ඇන් පියේ උන්ගේ කෑගැහිල්ල..

    හමුදා පාලනයක් ඇවිත් මිනිමරනෝ කියයි


    :P
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඉස්සර අපි හැදෙන කාලේ තිබ්බ ජනප්‍රිය සිංදුයි දැන් තියෙන ජනප්‍රිය සිංදු අතර වෙනස බලපන්...

    මල් සිංදු තමයි අපේ කාඑත් තිබ්බේ.
    සුවඳ තියා
    පෙම්වන්තියේ මාගේ ප්‍රේම කතාවේ
    සල්ලි මිටිගනන්..
    ආදරය ගැන කියන සිංදු...

    දැන් ජනප්‍රිය කියලා කියන සිංදු...

    අපේ පැත්තේ මාර සිද්දි...
    ගෙමක් දීලා වැලිකඩ ඉඳලා...
    මල්ලි
    අශාවරි

    තනිකරම විකෘති මනසක් ඇතිකරන සිංදු

    eka aththa ban dan hemadema wenas wela. issaraha oya wayase api owada kale. dan inna podi wen ekata. unta kisima lama kalayak ne