PHI හුත්*ගේ පුතා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,783
    1
    60,540
    113
    Mother Earth
    කෙස් එක තියෙන්නේ කොරෝනා හදුනා එකා. උගේ පව්ලේ උන් එක්ක ඉන්නවට වඩා ලගින් මාත් එක්ක හිටියේ.
    කෙස් එක කියන්නේ වාහනේ තෙල් නැ. ෂෙඩ් එකකට යන්න ඕනේ. මේ සීන් ආරංචි උන ගමන් ඉක්මනට ගෙදර ආවා. කොරෝන්ටින් වෙනවා නම් තෙල් ඕනේ නැනේ කියලා හිතලා. මල ලබ්බක් වෙලා තියෙන්නේ දැන්
    උබයි ඌයි living together ද ? කමක් නෑ දෙන්න ටික කාලෙකට වෙනසකටත් එක්ක වෙන් වෙලා ඉන්න එක හොඳයි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,349
    15,587
    113
    tho online weda nam online apponment ekak dapiya Nawaloka ,Durdance ...eliyata yanakota mask ekak dapan..methana kiriye ewilla post danne nethuwa...MOH ekatath kiyapiya...
    මේ මාස 4කට කලින් කෙස් එකක්. ආයේ MOA ට කියන්න ඕනෙද ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,831
    113
    34
    Kalutara
    tho online weda nam online apponment ekak dapiya Nawaloka ,Durdance ...eliyata yanakota mask ekak dapan..methana kiriye ewilla post danne nethuwa...MOH ekatath kiyapiya...
    අහවල් එකටද ජනවාරි වල කොරෝනා හැදුන එකෙක්ට දැන් MOH ට කියන්නේ? අනේ මන්දා බොලත් ගංජා ගහල මේ ත්‍රෙඩ් උඩට ගන්නවද මන්දා.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    119 ට්‍රයි කරපං මචං. උං කන්ටැක් කරල දෙයි අදාල කටංටියව. මොනව උනත් උඹ වගකීමක් ඇතුව හැසිරීම අගය කරනව.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    Meda sera kelevai vage. Homagama hospital eka ida nellu. Mata positive vune november vala eh dawaswala homagama hospital eke 3rd ward ekema hitiye 15 denai. Patta sepata hitiya yourgut,biscut,tea,cofee,highland,Cake,Soup,chocolate . Den nam ova nethuwa athi