PHI හුත්*ගේ පුතා

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lankawen bagegata wagę corona habet dawasta number wetenne 500/600 LOL India wala metą wada hodata test karnawału man hitetne. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    කොරෝනා වනසපු ප්‍රවීණ දේශීය වෛද්‍යවරු දීපු උපදෙස් පච කියන්න තොට තියෙන සුදුසුකම් මොනාද ? :P :P
    ආවේස වලින් පැණි හදන උන් කොහෙද බන් ප්‍රවීණ දේශීය වෛද්‍යවරු වෙන්නෙ. උන් ඇවිත් උබ වගේම තෙල් බේත් කාරයොනෙ.
     
    • Like
    Reactions: hasithayad

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,839
    1,258
    113
    Mars
    Athe salli tiyanawanan nawaloka drive-in ekata palayan.

    Nattan langama police station ekata call ekak deela wistare kiyapan
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආවේස වලින් පැණි හදන උන් කොහෙද බන් ප්‍රවීණ දේශීය වෛද්‍යවරු වෙන්නෙ. උන් ඇවිත් උබ වගේම තෙල් බේත් කාරයොනෙ.
    මම ආවේස වලින් පැණි හදන එවුන්ගේ උපදෙසක් නෙවෙයි නෙ දුන්නෙ :P

    කොරෝනා මුලින්ම වනසපු ප්‍රවීණ දේශීය වෛද්‍යවරයාගේ උපදෙසයි - ඒක මම මේකෙත් කලින් දැම්මා :D
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල
    Pcr කරගන්නවා කියන එකනම් විහිලුවාක් ඔය බස්නාහිර පලාතේනම්. තාමනම් මේ කෑගල්ලේ එහෙමනම් ටිකක් හොදට වැඩේ වෙනව. ඔය බඩු බෙදන එක උනත්. තාම ප්‍රමානය අඩුනිසා. අපේ එකේට උන ගැනිලා හොදත් වෙලා ඇවිත් company එකෙන් කරපු pcr එකෙන් positive උනේ. දැන් සෙට් එකක් නීරෝදායනය වෙනවා. එහෙම උනාහම ඔය මොකුත් හම්බ වෙන්නේ නෑ. Company එකෙන් කරන දේයක් තමා ඉතින්.

    ඔය phi ලාට ග්‍රාම සේවකලාට බැනලා වැඩක් නෑ. උන් කරන්න පුලුවන් උපරිම කරනවා. අපේ කොල්ලෙක් ඉන්නවා මහරගම phi. පවු බන් උන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    මම ආවේස වලින් පැණි හදන එවුන්ගේ උපදෙසක් නෙවෙයි නෙ දුන්නෙ :P

    කොරෝනා මුලින්ම වනසපු ප්‍රවීණ දේශීය වෛද්‍යවරයාගේ උපදෙසයි - ඒක මම මේකෙත් කලින් දැම්මා :D

    වනසපු කොරෝන තාම ඇවිදිනව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    වනසපු කොරෝන තාම ඇවිදිනව.
    ඒ වෙද මහත්තයායි අනික් දේශීය වෛද්‍යවරුයි වනසපු කොරෝනා නම් හොයාගන්නත් බෑ. ඔය වැඩ බැරි පර සුද්දාගෙ බෙට්ට ලොවන ගොබ්බ මී ගොන් ඩොකාලාගෙ කොරෝනා වැනසිල්ල හිංදා තමයි ඒක තාම ඇවිදින්නේ :D :D
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Umbata symptoms thienawada? Nethhan Vitamin C, Eggs, Steam karana eka, Iguru - Koththamalli, Hot water owa thamai behetha.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Umbata symptoms thienawada? Nethhan Vitamin C, Eggs, Steam karana eka, Iguru - Koththamalli, Hot water owa thamai behetha.

    මූ බොනවයි කියන්නෙ කොත්තමල්ලි විතරයි - ඒක විතරක් හරියන්නෙ නෑ. ඒ හිංදා නේ ඔය preliminary symptoms ඇවිල්ලා තියෙන්නේ.

    ඔය දෙක බොනවා නම් steam කොරන්න ඕන නෑ - ඒ දෙකේ තැම්බෙන වාශ්ප ඇල්ලුවාම ඇති.
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    පකීර් වගේ බැනලා කෙල ගහලා වරෙන්.........

    කාගේ ලමයිද බං මේ

    ලෙඩක් තියෙනවා නම් ඩොකෙක් ලගට යන්නෙ නැතිව පීඑච්අයි අහම්බවෙන්නෙ පු...... ගන්න ද
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔය phi ලාට ග්‍රාම සේවකලාට බැනලා වැඩක් නෑ. උන් කරන්න පුලුවන් උපරිම කරනවා. අපේ කොල්ලෙක් ඉන්නවා මහරගම phi. පවු බන් උන්.
    phi ලා කියන්නෙ සැපට හැදිච්ච අයිස් එකේම හිටපු එවුන් සෙට් එකක්නෙ. දැන් රෙවිල ඉන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    ඒ වෙද මහත්තයායි අනික් දේශීය වෛද්‍යවරුයි වනසපු කොරෝනා නම් හොයාගන්නත් බෑ. ඔය වැඩ බැරි පර සුද්දාගෙ බෙට්ට ලොවන ගොබ්බ මී ගොන් ඩොකාලාගෙ කොරෝනා වැනසිල්ල හිංදා තමයි ඒක තාම ඇවිදින්නේ :D :D

    100% සාර්තක එන්නතක් දැන් බටහිර වෙදකමෙත් තියෙනවනෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    100% සාර්තක එන්නතක් දැන් බටහිර වෙදකමෙත් තියෙනවනෙ.
    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තරකම - ඕක රුසියාවේ 100% ක් සාර්ථකයි කියලා ඔප්පු වුණාට පස්සෙ ඕකත් වරදිනවා - මොකද clinical trial කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් වග ෆයිසර් මොඩෙනා නාඩගමෙන් ඔප්පු වුණානේ :D :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,204
    99,888
    113
    බටහිර වෙදකම කියල එකක් නෑ - ඒක දොස්තරකම - ඕක රුසියාවේ 100% ක් සාර්ථකයි කියලා ඔප්පු වුණාට පස්සෙ ඕකත් වරදිනවා - මොකද clinical trial කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් වග ෆයිසර් මොඩෙනා නාඩගමෙන් ඔප්පු වුණානේ :D :D
    හරියට උබලගෙ තෙල් බේත් නාඩගම් ටික 100%ක් සක්සස් කියල ඇවිත් කිලි, හරි මාත්‍රාව නෑ කියල කොරෝන හැදෙනව වගේද ?

    මොකද තෙල් බේත් වලින් කොරෝන හොදවෙනව කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් කියල පැණි නාඩගමෙන් ඔප්පු උනානෙ
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරියට උබලගෙ තෙල් බේත් නාඩගම් ටික 100%ක් සක්සස් කියල ඇවිත් කිලි, හරි මාත්‍රාව නෑ කියල කොරෝන හැදෙනව වගේද ?

    මොකද තෙල් බේත් වලින් කොරෝන හොදවෙනව කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් කියල පැණි නාඩගමෙන් ඔප්පු උනානෙ
    ඒ කොහොමද ?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කෙස් එක තියෙන්නේ කොරෝනා හදුනා එකා. උගේ පව්ලේ උන් එක්ක ඉන්නවට වඩා ලගින් මාත් එක්ක හිටියේ.
    කෙස් එක කියන්නේ වාහනේ තෙල් නැ. ෂෙඩ් එකකට යන්න ඕනේ. මේ සීන් ආරංචි උන ගමන් ඉක්මනට ගෙදර ආවා. කොරෝන්ටින් වෙනවා නම් තෙල් ඕනේ නැනේ කියලා හිතලා. මල ලබ්බක් වෙලා තියෙන්නේ දැන්
    දන්න එකෙකුට කියපන් තෙල් කෑන් එකක් එලියෙන් ගෙනත් තියලා යන්න කියලා.. ගේට්ටුවෙන් ඇතුලටවත් ගන්නේ නැතුව එලියෙන් තියලා යන්න කියපන්... Drive Through එක තමයි හොදම...
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    tho online weda nam online apponment ekak dapiya Nawaloka ,Durdance ...eliyata yanakota mask ekak dapan..methana kiriye ewilla post danne nethuwa...MOH ekatath kiyapiya...
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,252
    2,870
    113
    මම දැන් මේ පකයට දවස් දෙකක ඉදන් කෝල් කරනවා answer කරන්නේ නැනේ.
    මගේ උගුරු නිකන් රිදෙනවා සහ නිකන් උන ගන්න වගේ.
    මන් දැන් මුන්ට ගිය සතියේ සෙනසුරාදා ඉදන් අද වෙනකම් කෝල් 15ක් විතර ගත්තා. එකෙක් ආවේ නැ.

    PHI ට උඩින් කව්ද ඉන්නේ ? උන්ට කතා කරලා හරි PCR කරගන්න පුලුවන්ද ? මට PVT කරගන්න පුළුවන් අවුලක් නැ. මම එලියට ගියොත් බොක වෙයි ද ?

    පාලි : මට close contact එකක් තිබ්බ කොරෝනා පොසිටිව් උන එකෙක් එක්ක.
    gana ganna epa ban. Corona case patan gaththa mul kale thaththa Dubai idala awa. e kale Dubai quarantine list eke na.
    api dawas ganak call karala, polisiyatath kiyala sathiyak withara katta kala PHI karayawa genna gaththe ape gettuwa issarahath notice ekak gahapan kiyanna.

    sathiyakata passe yantham buwa awa. notice gahanna ona na oyala onawatath wada parissam wenawane kiyala u yanna giya :lol: