Philippines president calls brack obama a "Son Of A Bitch"

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අමෙරිකානු ජනාධිපතිවරයාට පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් මව මතක් කර බනී (VIDEO)

    අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවක් අමෙරිකාව විසින් අවලංගු කර තිබෙනවා. ඒ, අමෙරිකාව සහ ජනාධිපති බැරක් ඔබාමා සම්බන්ධයෙන් පිලිපීන ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සැලකිල්ලට ගනිමින්.මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සහ එම ජාවාරම මැඩලීමට පිලිපීනය ගනු ලබන කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් තමන් රොද්‍රිගෝ ඩූටට් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.ඊට ප‍්‍රතිචාර වශයෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩූටට් පවසා ඇත්තේ තමන් අමෙරිකාවේ හෝ බැරක් ඔබාමාගේ රූකඩයක් නොවන බවයි.

    පිලිපීන ජනතාවට හැර වෙනත් කිසිවෙකුට පිළිතුරු ලබාදීමට තමන් බැඳී නොමැති බවද රොද්‍රිගෝ ඩූටට් ප‍්‍රකාශ කර තිබෙනවා.

    ජනාධිපති බැරක් ඔබාමා හැඳින්වීමට රොද්‍රිගෝ ඩූටට් විසින් අසභ්‍ය වචන ද භාවිත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.


     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Mahindath Uwa sathayakata ganan gathey naha.. Sinhala kama rakagena hitiya.. ekata ranil .. lewa kanwa :angry::angry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිලිපීනෙ වැඩිපුර ඉන්නෙ බයියො වගේ. සිරිසේන වගේ ජනාධිපති කෙනෙක් පත් කරගන්න උන්ට මොලයක් නෑ.