මන් මේක මතක් කරලා දෙන්න ඕනේ .. විද්‍යාවයි , දර්ශනවාදයයි පටලවා ගන්න එපා .. ඒ දෙක දෙකක් ..
විද්‍යාව කියන්නේ ස්වභාවික දර්ශනවාදයක් කියල තමයි කියන්නේ .. natural philosophy එකක්![]()
මචං, විද්‍යාවේ දර්ශනවාදය (Philosophy of Science) කියන එක හරි වැදගත් ෆීල්ඩ් එකක් දර්ශනය තුල. ඔය කූන්, ෆෙයිරාබෙන්ඩ්, වගෙ පොරවල් මචං ඇත්තටම සෛධාන්තික භෞතික විද්‍යාඥයෝ. පසුව මෙ ගොල්ල මේ විද්‍යාවේ දර්ශනවාදය කියන උප-ශාඛාවේ දියුණුවට මහත් මෙහෙයක් කලා. මේ ෆීල්ඩ් එක අද ඕනෑම විශ්ව විද්‍යාලයක විද්‍යා පශ්චාත් උපාදි පාඨමාලාවල අනිවාර්ය කෝස් එකක්.


කොහොම හරි අලුත් වචනයක් ඉගෙන ගත්ත