Phone එකක් ගන්න උදව්වක්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Phone එකක් ගන්න උදව්වක්

    මචන්ලා මම Phone එක්ක ගන්න යන්නෙ.
    ගන්න හිතාගෙන ඉන්නෙ මෙන්න මේක
    HTC Desire 626 4G LTE
    http://dialcom.lk/product-details.php?product_id=1248
    dialcom එකෙන්
    මට දැනගන්න ඕනේ
    HTC ෆෝන් හොදයිද?
    ඉන්ටර්නෙට් යද්දි රත්වෙනවද?
    ඇප් දැම්මාම ස්ලෝ වෙනවද
    බැටරිය ඉක්මනට බහිනවද?
    කෝල වෙයිටින් ඩිස්පේලේ වෙනවද? (ඇපල් වල පේන්නෙ නෑ)
    සමස්තයක් වශයෙන් මේ මොඩල් එක හොදයිද?
    එලකිරි ෆෝන් වැඩ්ඩො උදව්වක් කරන්න
    අනික dialcom බඩු හොදයිද?
    බොරුකාරයො නෙවෙයිද?
    බම්පියක් දාගෙනම යන්න
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොඩල් එක හොදයිද?

    දන්නෙ නැ මචන්
    ඒකයි එලකිරියෙන් ඇහුවේ
    නෙට් එකෙන් බලල තමයි තෝරගත්තෙ
    අතේ තියෙන ගානට
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    dialcom ganna epa ban un boru karayo eetath muslim wena ona taram
    hoda shop thiyanawa mage yaluwata gatta HTC ekak unity eke sinhala kadekin
    hemadema hodai :yes::yes::yes:

    EK un ubata ewai Dialcom gena wistare ohoma idapan :yes::yes:

    එල මචන්
    බලමු ටිකක් ඉවසල
    ස්තූතියි මචන්
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1

    HTC ෆෝන් හොදයිද?
    ඉන්ටර්නෙට් යද්දි රත්වෙනවද?
    ඇප් දැම්මාම ස්ලෝ වෙනවද
    බැටරිය ඉක්මනට බහිනවද?
    කෝල වෙයිටින් ඩිස්පේලේ වෙනවද?
    සමස්තයක් වශයෙන් මේ මොඩල් එක හොදයිද?

    අනික dialcom බඩු හොදයිද?
    බොරුකාරයො නෙවෙයිද?

    HTC හොදයි
    ඕනෙම 4න් එකක් රත් වෙනවා ප්රෝසා පාවිච්චි වෙනකොට..
    16GB හින්දා දාගත්තට අව්ලක් නැති වෙයි (හැබැයි රැම් එක 2GB ගන්න පුළුවන් නම් වඩාත් හොදයි)
    බැටරිය ගැන නම් හරි හැටි දන්නේ නෑ
    තියෙනවා
    ඔව් හොදයි

    අරන් නෑ එත් හුගාක් අය Dialcom එපා කියනවා
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    HTC හොදයි
    ඕනෙම 4න් එකක් රත් වෙනවා ප්රෝසා පාවිච්චි වෙනකොට..
    16GB හින්දා දාගත්තට අව්ලක් නැති වෙයි (හැබැයි රැම් එක 2GB ගන්න පුළුවන් නම් වඩාත් හොදයි)
    බැටරිය ගැන නම් හරි හැටි දන්නේ නෑ
    තියෙනවා
    ඔව් හොදයි

    අරන් නෑ එත් හුගාක් අය Dialcom එපා කියනවා

    ස්තූතියි මචන්
    ගන්න හොද තැනක් තියේද?
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    • Like
    Reactions: Mr:Virus

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Podi Silva - පොඩි සිල්වා;18130260 said:
    දාපන් යකෝ අර උබේ උපදෙස් හෑල්ල රෙප් ගන්න
    :dull::dull::( mata banala pm ewala rep karapanwa bn upades denna giyama
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Podi Silva - පොඩි සිල්වා;18130625 said:
    අයියෝ යෝ යෝ
    ඕකද යකෝ යහපාලනේ කියන්නේ

    මොකක්ද මචන් මේ වෙන්නෙ