Phone එකක් ගන්න උදව්වක්
මචන්ලා මම Phone එක්ක ගන්න යන්නෙ.
ගන්න හිතාගෙන ඉන්නෙ මෙන්න මේක
HTC Desire 626 4G LTE
http://dialcom.lk/product-details.php?product_id=1248
dialcom එකෙන්
මට දැනගන්න ඕනේ
HTC ෆෝන් හොදයිද?
ඉන්ටර්නෙට් යද්දි රත්වෙනවද?
ඇප් දැම්මාම ස්ලෝ වෙනවද
බැටරිය ඉක්මනට බහිනවද?
කෝල වෙයිටින් ඩිස්පේලේ වෙනවද? (ඇපල් වල පේන්නෙ නෑ)
සමස්තයක් වශයෙන් මේ මොඩල් එක හොදයිද?
එලකිරි ෆෝන් වැඩ්ඩො උදව්වක් කරන්න
අනික dialcom බඩු හොදයිද?
බොරුකාරයො නෙවෙයිද?
බම්පියක් දාගෙනම යන්නගන්න හිතාගෙන ඉන්නෙ මෙන්න මේක
HTC Desire 626 4G LTE
http://dialcom.lk/product-details.php?product_id=1248
dialcom එකෙන්
මට දැනගන්න ඕනේ
HTC ෆෝන් හොදයිද?
ඉන්ටර්නෙට් යද්දි රත්වෙනවද?
ඇප් දැම්මාම ස්ලෝ වෙනවද
බැටරිය ඉක්මනට බහිනවද?
කෝල වෙයිටින් ඩිස්පේලේ වෙනවද? (ඇපල් වල පේන්නෙ නෑ)
සමස්තයක් වශයෙන් මේ මොඩල් එක හොදයිද?
එලකිරි ෆෝන් වැඩ්ඩො උදව්වක් කරන්න
අනික dialcom බඩු හොදයිද?
බොරුකාරයො නෙවෙයිද?



mata banala pm ewala rep karapanwa bn upades denna giyama