aliexpress එකන් phone එකක් ගන්න උදව්වක් .....

මචන්ලා පොඩි උදව්වක් ඕනේ. කව්රු හරි දන්නවද aliexpress එකෙන් phone එකක් ලංකාවට අවුලක් නැතිව ගෙන්න ගන්න විදිහ.
TRCSL එකේ , කස්ටම් එකේ චාටර් කන්නේ නැතිව මේ වැඩේ ගොඩ දාගන්න උදව්වක් ඕනේ. aliexpress එකේ huawei online store එකේ තියන phone හොදයිද ?
https://www.aliexpress.com/item/Ori...id=760c5eb1-37cf-4b55-9f36-0190c510a638&tpp=1
උඩ තියෙන්නේ link එක දන්න එකෙක් ඉන්නවනම් උදව්වක් දීපන්කො ...
තැන්කු කිව්වා ....