Phone එකක් ගන්න තැනක් (උදව්)

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Phone එකක් ගන්න තැනක් (උදව්)

    අඩෝ බන් Galaxy J7 2016 Gold එක ගන්න බැලුවේ. උබල දන්න හොද shop මොනාද බම්බලපිටිය කොල්ලුපිටිය වගේ අවට Softlogic Warranty එකත් එක්ක ගන්න කියල බැලුවේ කෝකටත් හොද නිසා.

    j7.png


    කියපන්කො හොද shop එකක් තරහ නැතුව.
    bump එකක්වත් දාගෙන පලයන් මචෝ තැන්ක්ස්
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Uba kohen gaththath Thilakawardhana eken nam ganna epa...
    Service pattama chater ... badu walath kisima quality ekak na..

    :growl::growl::growl: