phone එකක් ගන්න බැලුවෙ
මචන්ලා මම Xiaomi redmi 2 pro phone එක ගන්න බැලුවෙ
phone එක හොදයිද ?
pandawill එකෙන් phone එක ගෙන්නන්න බැලුවෙ. එකේ බඩු sure ද?
දන්න කට්ටිය පොඩි help එකක් දෙන්ඩෝ.
මචන්ලා මම Xiaomi redmi 2 pro phone එක ගන්න බැලුවෙ
phone එක හොදයිද ?
pandawill එකෙන් phone එක ගෙන්නන්න බැලුවෙ. එකේ බඩු sure ද?
දන්න කට්ටිය පොඩි help එකක් දෙන්ඩෝ.
Last edited: