phone එකක් ගන්න. 60-90k helup එකක් ඕනා...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    not doing gaming, video, tiktoking mchn. do you use this phone? what happen to genext they haven't any phone model in their store.

    Yep bought it from Aliexpress. 8GB RAM / 256GB ROM

    JP9ofvt.jpg
     
    • Love
    • Like
    Reactions: NRTG and Amith0424

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Samsung ලගෙ A series ද යන්නෙ?
    තාත්තට ගිය සතියේ වගේ A05 එකක් ගත්තා KCC softlogic එකෙන්
    1 year warrantyත් හම්බවුණා, Samsung lineup එකේ තියෙන cheapම එක වුණාට කිසිම performance අවුලක් වුනේ නැහැ
    rear camera එකනම් ටිකක් මදි, A15, A50 වල නම් sure හොද ඇති

    හුඅවි කෙල උනානෙ සපෝර්ට් කරන්නෙ නෑ කිව්ව ගමන්.
    ඒක තමයි කියන්නේ, අනම් මනම් chinese based නැතුව Samsung එකකට යන්න, නැත්නම් Apple
    US එවුන්ට හිතුණ කොයි වෙලේද ඇරියා, එතකොට Google services නැතුව පොල් ගාන්න තමයි වෙන්නේ:rofl:
     
    • Love
    Reactions: NRTG and Amith0424

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    • Love
    Reactions: Amith0424

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    Ma gawath thibbe redmi 9t ekak thamath used karanawa. Mage battery eka tama case ekak ne. Drain wenawa wedi tikak.Denata loku awlak ne.
    But storage eka full wenawa nikanma.
    Price ekata worth phone eka.