phone එකක් ගන්න

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    phone එකක් ගන්න් කියල බැලුවෙ.
    ඒත් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ,

    මෙන්න මේව තියන හොද phone එකක් තෝරල දියල්ලකෝ.

    අගල් 5ක වත් පුලුල් තිරයක් තියෙන්න ඕනෙ. :lol:
    පසුපස හා ඉදිරිපස කැමරා සුපිරියට තියෙන්න ඕනෙ. :P
    ස්ලෝ වෙන්න ලැග් වෙන්නෙ නැති (අඩුවෙන් වෙන)
    රත් වෙන එක අඩුවෙන් වෙන
    හොද බැටරි ලයිෆ් එකක් තියන
    Lumia , Samsung හෝ HTC යන මාදිලි වලින් එකක් වෙන්නත් ඕනෙ. :nerd:

    හ්ම්ම් අන්තිමට තමයි දරන්න පුලුවන් ගාන ගැන කියන්න වෙන්නෙ, ඒක තමයි වැදගත්ම එක. ගාන නම් 15-30 අතර වගේ තමයි. පුලුවන් තරම් අඩු ගානකට එකක් තියනව නම් හොදයි. :no:

    bump එකක් වත් දාගෙන යන්නෝ.......... :):):)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Bump mamath pena bala bala edala SONY Xperia z 6603 1 k Gattha :D Bump ela ela Ape aya sup 1 ka deii jaya wewa
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    phone එකක් ගන්න් කියල බැලුවෙ.
    ඒත් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ,

    මෙන්න මේව තියන හොද phone එකක් තෝරල දියල්ලකෝ.

    අගල් 5ක වත් පුලුල් තිරයක් තියෙන්න ඕනෙ. :lol:
    පසුපස හා ඉදිරිපස කැමරා සුපිරියට තියෙන්න ඕනෙ. :P
    ස්ලෝ වෙන්න ලැග් වෙන්නෙ නැති (අඩුවෙන් වෙන)
    රත් වෙන එක අඩුවෙන් වෙන
    හොද බැටරි ලයිෆ් එකක් තියන
    Lumia , Samsung හෝ HTC යන මාදිලි වලින් එකක් වෙන්නත් ඕනෙ. :nerd:

    හ්ම්ම් අන්තිමට තමයි දරන්න පුලුවන් ගාන ගැන කියන්න වෙන්නෙ, ඒක තමයි වැදගත්ම එක. ගාන නම් 15-30 අතර වගේ තමයි. පුලුවන් තරම් අඩු ගානකට එකක් තියනව නම් හොදයි. :no:

    bump එකක් වත් දාගෙන යන්නෝ.......... :):):)
    samsung grand prime eka balanna,camara eka hodai eke,lumia eka gena dan ne ne :no:HTC 5inch model thiyenawa oya price eke habai kohomada dan ne,
    mage yaluwek use karanawa asus phone ekak oya okkata ma wada speed,cam ekath hodai :cool:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    samsung grand prime eka balanna,camara eka hodai eke,lumia eka gena dan ne ne :no:HTC 5inch model thiyenawa oya price eke habai kohomada dan ne,
    mage yaluwek use karanawa asus phone ekak oya okkata ma wada speed,cam ekath hodai :cool:

    grand prime eka hodai wage nee? gaana kiyak wageda danna?
     
    aleona666

    Member
    Sep 25, 2015
    62
    3
    0
    machan oyata stuck wen nati phone ekaknam oyn ganna windows phone ekak brand new lumia 535 ekak 15k wage wenne.

    android ekaknam ona Brand new nam grand prime 4g eka hodai.use karapu galay s3 (15K-21K) s4(23K - 28K) wage ekak gana balanna mokada ewa parana unath flagship phones anika android nisa ona deyak karahaki . repair karannath lesi.

    oya ganna balanne oya price range ekata aluthenma ekaknma ideabeam site eke balanna eke danata lankawe tiyana okkoma phons wala wage market tiyana ganan pennanawa .
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    machan oyata stuck wen nati phone ekaknam oyn ganna windows phone ekak brand new lumia 535 ekak 15k wage wenne.

    android ekaknam ona Brand new nam grand prime 4g eka hodai.use karapu galay s3 (15K-21K) s4(23K - 28K) wage ekak gana balanna mokada ewa parana unath flagship phones anika android nisa ona deyak karahaki . repair karannath lesi.

    oya ganna balanne oya price range ekata aluthenma ekaknma ideabeam site eke balanna eke danata lankawe tiyana okkoma phons wala wage market tiyana ganan pennanawa .

    මචන් flagship phones කියන්නෙ මොනවද?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මන් බැලුවෙ Grand prime එකක් ගන්නවද J5 එකක් ගන්නවද කියලා