phone එකක් ගන්න් කියල බැලුවෙ.
ඒත් මොකක් ගන්නද කියල හිතාගන්න බෑ,
මෙන්න මේව තියන හොද phone එකක් තෝරල දියල්ලකෝ.
අගල් 5ක වත් පුලුල් තිරයක් තියෙන්න ඕනෙ.
පසුපස හා ඉදිරිපස කැමරා සුපිරියට තියෙන්න ඕනෙ.
ස්ලෝ වෙන්න ලැග් වෙන්නෙ නැති (අඩුවෙන් වෙන)
රත් වෙන එක අඩුවෙන් වෙන
හොද බැටරි ලයිෆ් එකක් තියන
Lumia , Samsung හෝ HTC යන මාදිලි වලින් එකක් වෙන්නත් ඕනෙ.
හ්ම්ම් අන්තිමට තමයි දරන්න පුලුවන් ගාන ගැන කියන්න වෙන්නෙ, ඒක තමයි වැදගත්ම එක. ගාන නම් 15-30 අතර වගේ තමයි. පුලුවන් තරම් අඩු ගානකට එකක් තියනව නම් හොදයි.

bump එකක් වත් දාගෙන යන්නෝ..........

Bump ela ela Ape aya sup 1 ka deii jaya wewa