Phone එකක් ගැන උදව්වක් - HTC 8X
මේ දවස්වල phone එකක් හොයනවා ගන්න. 30 ටො 35 ගණන්වල එකක් තමා හෙව්වේ. ඉතින් හොයනකොට මේ phone එක සෙට් උනා used එකක්. හැබැයි windows phone එකක්. කලින් පාවිච්චි නම් කරලා නැ ඒ os එක. පොර 32 කියනවා. market එකේ 47 ත් 50 ත් අතර යන්නේ brandnew. මොකද කරන්නේ. අදහසක් දීපල්ලා
මේකට original beats headset එකක් එනවා. එක නැ බන්. only data cable & charger.
ඊට කලින් හිතාගෙන හිටියේ Samsung Galaxy Core Dualsim එක. එක brandnew 30500 කට දෙන්නම් කිව්වා samsung office එකෙන්
උබලගේ අදහස මොකද්ද?

.pattama phone eka.