Phone එකක් ගැන උදව්වක් - HTC 8X

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    uba nexus phone ekak ehema allalawath nathuwa athi ne.:rofl::P
    මෙසේ උඩ තියෙනවා :D
    මොනවා කිවත් Android උන්ගේ අධි මානය නම් අඩු වෙනෙම නෑ :P
    price එකත් එක්ක compare කරපන් 30 ඕකයි 30 S2 එකෙක් අතර වගේ :dull:
    දැන් කියපන් එහෙම නැ කියල :rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    දෙයියනේ කියල ඔන්න ගත්තා. පට්ටම phone එක බන්. android වලට වඩා නම් ස්පීඩ් මචන් මලක් වගේ,


    06-geardiary-htc-windows-phone-013-500x476.jpg
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    දෙයියනේ කියල ඔන්න ගත්තා. පට්ටම phone එක බන්. android වලට වඩා නම් ස්පීඩ් මචන් මලක් වගේ,


    06-geardiary-htc-windows-phone-013-500x476.jpg
    .
    sounds quality nam maxxa machan
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Oka supiri phone ekak machan.ape aiya kenek langa thiyenawa.touch eka ehema full smooth.samsung monawada kiyala hithenawa.anika maaara professional look ekak thiyenne,32 kata labai ban :yes: