Phone එකක් ජරාව නැතුව

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං samsung mid-range phones හොදයි. අවුල තියෙන්නේ බන් අර facebook වගේ install කරලම එන සමහර apps අයින් කරන්න බෑ disable කරන්න විතරයි පුලුවන්. ඒ මදිවට ඇඩ්ස් පවා යනව චයිනීස් phone වල වගේ. මට ඒව දිරිවන්නෑ බන්. fb app එක දැක්කමත් මගේ මාළු නටනව ඒ තරම් පිළිකුල් මට ඒ ඇප් එක.

    නැත්ද බන් ෆොන් එකක් රු 60000ට විතර හෝ ඊට අඩුවෙන්. ඔය වගේ ඇඩ්ස් සහ ජරාවල් නැති. සහ අපිට කැමති ඕනම එකක් Uninstall කරන්න පුලුවන්? phone එකේ hardware වලින් මට වදගත් වෙන්නේ cam එක තමයි ගොඩක්ම.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    stock android phone ekak ganin.

    Matath uba kiyana awulamai thiyenne ekanisama Google Pixel 4a ekak ganna hitiye, ko eka lankawata ena ekak nawage
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    බටන් පෝන් එකක් ගන්න පේස් බෝක් එන්නෑ එවට
    ඉතුරු සල්ලී වලට Samsung එකේ කැමරාවක් ගන්න pocket size එකට තියෙන්නෙ