ටැක්ස් එක්ක කීයදBest bang for the buck නම් Aliexpress එකෙන් ගත්තොත් තමා. ඔය ගානට හොඳ එකක් ගතෑකි
![]()
https://www.gsmarena.com/xiaomi_redmi_note_13-12776.php
දැං බං බලපං බේත්Doller eka adu wela tiyena eke phone price adu wela nadda thama
Samsung A series eka Indian da machn? A35, A54, A25 A55 models?ඔය ගණන් වලට තියෙන්නේ Redmi. මටනම් සෙට් නැතිම ෆෝන් ජාතියක් තමයි. මම නම් යන්නේ SAMSUNG එකකට [ made in india එව්වා නෙවෙයි හැබැයි]
A55, A45 සහ M සිරිස් ගොඩක් දැන් හදන්නේ ඉන්දියාවේ. අනිත් ඒවා ඉන්දුනීසියා චයිනා තමයිSamsung A series eka Indian da machn? A35, A54, A25 A55 models?
e kiyanne custom ekan hold karagaththada? 7000k withara tax wadila neda?ටැක්ස් එක්ක ~45,000LKR
![]()
![]()
![]()
Owne hold kala. Tax 4500e kiyanne custom ekan hold karagaththada? 7000k withara tax wadila neda?

software shape da? bloatware, system apps wala adds yanne ehema nadda?Owne hold kala. Tax 4500
Nope mama one nathi okkoma phone ekenma remove kala. Ads mokuth pennuweth na thama (Mama adguard dala thiyena nisada danneth na kohomath adguard nathuwa internet browse karanna bane dan kale)software shape da? bloatware, system apps wala adds yanne ehema nadda?
Ado lankawe oka 60k wage yanne with trcsl approved.Owne hold kala. Tax 4500
Phone eke price eka 40k kiyala watayala 44500 45000LKR kiyala damme![]()