phone එකක් හදන්න දෙන්න කලින් help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    phone එකක් හදන්න දෙන්න කලින් help

    Android phone එකක් හදන්න දෙන්න කලින් මේකේ තියෙන ඒවා මකන්න reset කරාම ඇතිද ?

    password/debid කාඩ් වල නො වගේ ඒවා chrome එකේ save වෙලා තියෙන මන් reset නම් කරා එත් උන්ට ඒවා බලාගන්න පුළුවන්ද මොනවා හරි විදියකින්
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රිස්ට් කරන එකෙන් නම් තේරුමක් නැහැ. හැබැයි උබ කිව්වා ඩේටා නම් ගන්න බැහැ. ෆොටෝ වීඩියෝ වගේ දේවල් තමා රිකවර් කරගන්න පුළුවන්. කාඩ් දිටෙල් නම් ගන්න බැහැ එහෙම.