phone එකක් හදන්න දෙන්න කලින් help
Android phone එකක් හදන්න දෙන්න කලින් මේකේ තියෙන ඒවා මකන්න reset කරාම ඇතිද ?
password/debid කාඩ් වල නො වගේ ඒවා chrome එකේ save වෙලා තියෙන මන් reset නම් කරා එත් උන්ට ඒවා බලාගන්න පුළුවන්ද මොනවා හරි විදියකින්