මචන්ලා ෆෝන් එකක් තියෙනවා පවර් බටන් එක එක පාරක් එබුවම ස්ක්රීන් එක ඇවිත් යනවා ටීම් වීවර් දාලා බැලුවම ස්ක්රීන් එක හොදටම වැඩ. ස්ක්රීන් එක ලාවට පේනවා බැලුවම ෆෝන් එකේ.. අවුල කොතනද තියෙන්නේ අත්දැකීම් තියෙනවද ? චාර්ජ් පෝර්ට් එක අවුල් ඩේටා කේබල් වැඩ නෑ රූට් කරලා බලන්න හැදුවා හරිගියේ නෑ