Phone එකක අවුලක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා ෆෝන් එකක් තියෙනවා පවර් බටන් එක එක පාරක් එබුවම ස්ක්‍රීන් එක ඇවිත් යනවා ටීම් වීවර් දාලා බැලුවම ස්ක්‍රීන් එක හොදටම වැඩ. ස්ක්‍රීන් එක ලාවට පේනවා බැලුවම ෆෝන් එකේ.. අවුල කොතනද තියෙන්නේ අත්දැකීම් තියෙනවද ? චාර්ජ් පෝර්ට් එක අවුල් ඩේටා කේබල් වැඩ නෑ රූට් කරලා බලන්න හැදුවා හරිගියේ නෑ