මචං මන් වින් සෙවන් එකකට දැම්මා. ඒත් මගක් ස්කෑන් කරලා close programe msg එක එනවා බං... පැච් එකත් ඩන් වුනා.... බලපන් මොකක්ද වෙන කරන්න පුලුවන් කියලා මචං.. ප්ලිස්මේක තමයි විසදුම දැනට මචං, xp වලට වැඩ කරයිද කියලා නම් දාලම බලන්න වෙනවා
System Requirement
Supported OS
Windows 10/8.1/8/7/Vista/XP; Mac OS X 10.10.3 (Yosemite), 10.9(Mavericks), 10.8, 10.7, or 10.6
mekenam okkoma tiye
මචං මන් වින් සෙවන් එකකට දැම්මා. ඒත් මගක් ස්කෑන් කරලා close programe msg එක එනවා බං... පැච් එකත් ඩන් වුනා.... බලපන් මොකක්ද වෙන කරන්න පුලුවන් කියලා මචං.. ප්ලිස්
ඔය විදිහට සියයට 80 ක් විතර ගිහින් අර මැසේජ් එක එනවා. මං වෙන ලැප් එකකටත් දැම්මා. ඒත් ඔය සිද්ධියමයි වෙන්නේ මචං... උඹ දුන්නු ටොරන්ට් ලින්ක් එකෙන්මයි බෑවෙ... මොකද්ද කරන්න ඕන මචං...[/url][/IMG]![]()
එහෙනම් සිස්ටම් එකේ අවුලක් වගේ මචං කිසිම අවුලක් නම් නැහැ වැඩ කරනවා.