Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

walmsilva

Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Phone එකක Delete වෙච්ච Photos ගන්නේ කොහොමද

    මචංලා. Samsung Phone එකේ gallery එක delete වුනා... ආපහු ගන්න කොහොමද. software තියෙනවද a 2 z පොඩ්ඩක් කියපල්ලා....ප්ලීස්...
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Wondershare-Dr-Fone-Registration-Code-Serial-Key-Free.jpg



    http://extratorrent.cc/torrent/4671...d+v5.6.3+Setup+++Crack+-+{Core-X}+{~FRG}.html
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    තැන්ක්ස් බං...එක්ස් පී වලට සපෝර්ට් කරයිද... කරන විදිහ පොඩ්ඩක් දාපං
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    iphone wala icloud ekata backup wenawa ne ban... icloud log wela ganna puluwan.... meka mage yaluwekge samsung phone ekak... u andanawa podi ekage photos iwarai kiyala...
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මේක තමයි විසදුම දැනට මචං, xp වලට වැඩ කරයිද කියලා නම් දාලම බලන්න වෙනවා
    System Requirement
    Supported OS
    Windows 10/8.1/8/7/Vista/XP; Mac OS X 10.10.3 (Yosemite), 10.9(Mavericks), 10.8, 10.7, or 10.6

    mekenam okkoma tiye
    මචං මන් වින් සෙවන් එකකට දැම්මා. ඒත් මගක් ස්කෑන් කරලා close programe msg එක එනවා බං... පැච් එකත් ඩන් වුනා.... බලපන් මොකක්ද වෙන කරන්න පුලුවන් කියලා මචං.. ප්ලිස්
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala

    මචං මේක සීන් එක උබේ වින්ඩෝස් 64bit තියෙන නිසා ෆයිල් එක හොයා ගන්න බැරි නිසා අපිට හොයල දෙන්න වෙනවා,

    සාමාන්යෙන් තියෙන්නේ මේ ප්ලේස් එකේ. ඔයා yes select කරලා පහල පාත් එකෙන් ෆයිල් එක හොයලා දෙන්නා.

    C:\Program Files (x86)\Wondershare\Dr.Fone for Android\DrFoneAndroid.exe
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං මන් වින් සෙවන් එකකට දැම්මා. ඒත් මගක් ස්කෑන් කරලා close programe msg එක එනවා බං... පැච් එකත් ඩන් වුනා.... බලපන් මොකක්ද වෙන කරන්න පුලුවන් කියලා මචං.. ප්ලිස්

    Untitled.png
    [/url][/IMG]

    එහෙනම් සිස්ටම් එකේ අවුලක් වගේ මචං කිසිම අවුලක් නම් නැහැ වැඩ කරනවා.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    Untitled.png
    [/url][/IMG]

    එහෙනම් සිස්ටම් එකේ අවුලක් වගේ මචං කිසිම අවුලක් නම් නැහැ වැඩ කරනවා.
    ඔය විදිහට සියයට 80 ක් විතර ගිහින් අර මැසේජ් එක එනවා. මං වෙන ලැප් එකකටත් දැම්මා. ඒත් ඔය සිද්ධියමයි ‍වෙන්නේ මචං... උඹ දුන්නු ටොරන්ට් ලින්ක් එකෙන්මයි බෑවෙ... මොකද්ද කරන්න ඕන මචං...