Phone එකයි tab එකයි දෙකම එකට Asus PadFone X mini

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Phone එකයි tab එකයි දෙකම එකට Asus PadFone X mini

    Phone එකයි tab එකයි දෙකම එකට :yes::yes::yes:
    Game ගහන්න ebook කියවන්න වෙනම Tab එකක් ගන්නවට වඩා මේක නම් හොදයි වගේ ලාබයි File sync කරන්න ඔනෙත් නැහැ .
    https://www.asus.com/us/Phone/PadFone_X_mini_PF450CL_US_only/

    මිනි එකේ phone එක 4.5 inch යි 7 inch එක යි .
    Asus PadFone X එකේ phone 5 inch tab එක9 inch එක යි .
    https://www.asus.com/us/Phone/ASUS_PadFone_X_US/

    asus-padfone-x-mini-2.jpg
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ටැබ් පාවිච්චි කරලම නෑ බන් :no:
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මන් නම් ටැබ් පාවිච්චි කරලම නෑ බන් :no:
    ලැප් එකට වඩා ටැබ් එකේ ෆිල්ම් එකක් බලන එක ගේම් එකක් ගහන එක ලෙසියි .
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ලැප් එකට වඩා ටැබ් එකේ ෆිල්ම් එකක් බලන එක ගේම් එකක් ගහන එක ලෙසියි .

    Ow bun hoda tab ekak use karama lap use karanna hithen ne:)onna windows walata ena games walata lap hodai:cool: