Phone එකෙන් car එක unlock කරමු.....!
කොමද හදිස්සියෙවත් කාර් එකේ key එක කාර් එක ඇතුලටම දාල lock කලොත්,spare keys තියෙන්නේ ගොඩක් ඈතනම්,අනාතයි නේද
එහෙම වෙලාවට අපේ මොබයිල් ෆෝන් එක හොඩක් වැඩගත් වෙනවා

කරන්න තියෙන්නේ මේච්චරයි,
හිතන්නකෝ spare keys තියෙන්නේ ගෙදර කියලා,ගෙදරට කෝල් එකක් අරන් ඉන්න කෙනෙක්ට කියන්න කී එක ගන්න කියලා,ඒ කරලා අපි කාර් එකේ ඉදන් අඩියක් විතර ඈත ඉන්න ගමන් spare key එක තියෙන කෙනාට කියන්න එක ෆෝන් එක ලගට කරලා unlock button එක ඔබන්න කියලා,දුර අව්ලක් නෑ....එච්චරයි බඩු ඕපන්
මට මේක ආවේ මේල් එකකින්.උන්නම් කියල තිබ්බ කරල බැලුවා වැඩ කරා කියලා
.....වාහන තියෙන අය කරල බලන්නකෝ වැඩද කියල

sorry if repost
leave a comment
අද කියන්න යන්නේ ෆෝන් එකෙන් කරන්න පුලුවන් සුපිරි වැඩක් ගැන

thopilata hari yanawada yako me karana dewal walata 
remote key naththan moko karanne 