Phone එකෙන් Internet යන්න බැරි ඇයි? (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    මචන් මට Facebook, Watsapp, Elakiri වගේ Website වලට Log වෙන්න පුලුවන්. ඒත් බන් අනිත් Websites වලට ලොග් වෙන්න බැහැනේ. මෙහෙම Error එකක් එනවා. මම Content Based Packages මොනවත් Apply කරලා නෑ. Normal Data Package එකක් තමා Activate කරලා තියෙන්නේ. මේකට හේතුව දන්නවද? ලොකු උදව්වක් බං?


     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    connection eke awulk. vpn use karanne na neda?
    poddk yaluwek wena network ekata connect wenna.

    SLT or Mobitel da
     
    • Like
    Reactions: NRTG

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Eth hari giye naha bro

    Connection eke awlak wenna ba. same connetion thiyena ekakin hotspot dunnama hodata weda karanawa. Mobitel
    Same connection කිව්වෙ ඒ sim එකම වෙන phone එකකට දාලද?
    එහෙනම් ඒකෙ apn settings වල විදියට උබේ එකේ apn settings හදලා බලපන්
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Chrome settings -> Privacy and security -> Use secure DNS -> Choose another Provider -> Customized - > Select OpenDNS or Cloudflare or Google DNS
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Sim එක වෙන porn එකට දාලා බැලුවා ඩ
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    01. Wifi off karala mobile data wedada balapan

    02. VPN ekak dala tiyanam disable karala balapan.
    Mobile Datath weda na. VPN Use karanneth naha ban
    HoHomepage eka google karapan
    HoHomepage kiwwe mkkd?
    Same connection කිව්වෙ ඒ sim එකම වෙන phone එකකට දාලද?
    එහෙනම් ඒකෙ apn settings වල විදියට උබේ එකේ apn settings හදලා බලපන්
    Same connetion kiwwe sim dekama mobitel.
    Chrome settings -> Privacy and security -> Use secure DNS -> Choose another Provider -> Customized - > Select OpenDNS or Cloudflare or Google DNS
    Not working still
    apn setting awlak wage..mokadda sim eka? xiaomi neh phone eka?
    Sim eka mobitel, Xaiomi redmi note 9 phone eka.
    post ur apn settings screenshot here..
    apn should be mobitel3g
    I'll check that. thanks
    Antivirus App ekak run wenawada
    naha machan
    Sim එක වෙන porn එකට දාලා බැලුවා ඩ
    Sim eka galewwe na ban
     
    • Like
    Reactions: NRTG